මැදගොඩ අභයතිස්ස හිමි ආප්ප වැළදූ සේක…!

රට ඉදිරියේ පවතින බරපතළ අභියෝග ජයගැනීම සඳහා විශාල ශක්තියක් සහ හැකියාවක් ජනාධිපතිතුමා සතු බවත්, සියලූ ජාතීන්ගේ එකගතාවයෙන් ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් දැියහැකි නායකයා ජනාධිපතිතුමා පමණක් බවත් ශ‍්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පවසති. පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මෙම අදහස් පළ කළේ පැපිළියාන සුනේත‍්‍රා […]

බුද්ධාගම ව්‍යවස්ථාවෙන් හලන්නට කාලය පැමිණ ඇත​ – තිසුරි වන්නිආරච්චි

විශ්වය කියන්නේ මහ පුදුම දෙයක්. අපි මේ ලෝකයට පැමිණෙන්න කලින් තිබුණු විශ්වය අපි මේ ලෝකෙන් යනකොටත් ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී සිටි. අද ලෝකයේ ජීවත් වන මිනිසුන් විශ්වයේ දවසක, තප්පර දශමයක් පමණ වටි. මෙතරම් දැවැන්ත විශ්වය ඉදිරියේ පොළොවෙ පයගසා සිටින්න උදවු කරන්නට අපට ලැබුණු අනර්ග අත්පොතකි බුද්ධ ධර්මය​. මහ මුහුදක දිය බිඳුවක් […]

පියසිරිට ප්‍රතිචාර; “පාර්ලිමේන්තුවට එක බෝම්බයක් නොවෙයි සීයක් දමන්න ඕන”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කර ගැනීමේ ප්‍රයත්නය පරාජය කිරීම සඳහා අවශ්‍ය කරන මන්ත්‍රීවරුන් හැත්තෑ හය දෙනකුගේ සහයෝගය ලබා ගත නොහැකිව, එම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පෙරට ගියහොත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මතට එක බෝම්බයක් නොව බෝම්බ සීයක් හෙළිය යුතුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු […]

බිලි පූජාවන් නොපවත්වන ලෙසට තීන්දුවක්

ආගමික උත්සව පැවැත්වීම වෙනුවෙන් යාපනය ප්‍රදේශයේ ඇතැම් කෝවිල් තුළ සිදුකරන බිලි පූජාවන් නොපවත්වන ලෙසට යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් අද(24) නියෝගයක් නිකුත් කරනු ලැබුවා. සමස්ත ලංකා සෛව මහා සභාව විසින් ගොනු කළ පෙත්සමක් සළකා බැලීමේන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා එලෙස නියෝග කළා. යාපනය ප්‍රදේශයේ ඇතැම් කෝවිල් තුළ දේව පූජාවන් වෙනුවෙන් මහා […]

තමන්ද නොදැනුවත්ම “නිල් චිත්‍රපටය”ක රඟපෑ කතක් !

කාන්චනා ඔයාගෙන් සීරියස් කාරණයක් අහන්න තියෙනවා කමක් නැත්ද්? කිසිවෙකු නිවසේ නොමැති විටෙක පැමිණි සුලෝචනා වටපිට කිසිවෙකු නොමැති බව දැන රහසින් ඇසුවාය. දරුවන් ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන අවදියේ ඔවුන්ගේ මව් වරුන් ලෙස පාසල අද්දරදී කාන්චනාට හමුවූ මිතුරියන් අතරේ සුලෝචනා ද වූවාය. “මොකක්ද සුලෝචනා” සුලෝචනාගේ දෙනෙත දෙස සෘජුව බලාගත් වනම කාන්චනා අසන ලද්දේ […]

එක්සත් ජාතින්ගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්!

යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වුවහොත් ඒ පිළිබඳව දේශීය හෝ ජාත්‍යන්තර මට්ටමින් විභාගයක් ක්‍රියාත්මක විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙක් අනතුරු අඟවයි. සත්‍යය, යුක්තිය, හානි පූර්ණය සහ ගැටුම් නැවත ඇති නොවීම පිණිස වන සහතික වීම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ එක්සත් […]

නව ව්‍යවස්ථාව: ප්‍රභාකරන් බිහිවුණේ විසඳුම් නොදුන් නිසාද?

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමය රට තුළ යළිත් වරක් සංවාදයකට බඳුන් වී තිබේ. වර්තමාන ව්‍යවස්ථා සම්පාදන කාර්යය තුළ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම අනවශ්‍ය යයි මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි උභය මහා විහාරීය කාරක සංඝසභාව ඒකමතිකව තීරණය කළ බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පසුගිය අඟහරුවාදා (ඔක් 17) […]

මචං, අරඹේපොල රතනසාර ද..? චාමර තෙන්නකෝන් ද..?

මෙරට ශ්‍රී සම්බුද්ධ ශාසනය විනාශ කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා බිලිගන්නා කුප්‍රකට දේශපාලන සහ අන්තවාදී ප්‍රධාන සංවිධාන කිහිපයක් වෙයි. ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගෙන් කැඩී ගිය පෙරටුගාමී පක්ෂය, සිහළ රාවය සහ ඩීල්ලන්තගේ ඩීල් මත ක්‍රියාත්මක ඥානසාර හිමි පෙරටු කරගත් බොදු බල සේනාව නොහොත් බොබසේය. අක්මීමන දයාරතන නම් හිමිනම පෙරටුකර ගත් එවැනි […]

මහජන සේවාවල දී නිකාබ් තහනම් කළ ප්‍රාන්ත රජය

කැනඩාවේ ප්‍රාන්තයක් විසින් මහජන සේවයක නිරතව සිටින අවස්ථාවක හෝ මහජන සේවාවක් ලබාගන්නා අවස්ථාවක මුහුණ ආවරණය කිරීම තහනම් කිරීමේ නීතියක් සම්මත කරනු ලැබීය. කැනඩාවේ කෙබෙක් (Quebec) ප්‍රාන්තයේ ජාතික මන්ත්‍රණ සභාව මතභේදයට තුඩු දී තිබෙන එම නීති සංශෝධනය සම්මත කළේ නගර සභා පොදු ප්‍රවාහන සේවාවලට ද බලපැවැත්වෙන ආකාරයටය. ඒ අනුව මහජන සේවාවක් […]

මැසිඩෝනියා පාර්ලිමේන්තුවට පිරිස් කඩාවැදී දහයකට තුවාලයී.

   මැසිඩෝනියා පාර්ලිමේන්තුව තුළට උද්ඝෝෂකයන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වීමෙන් ඇතිවූ ගැටුම්කාරී තත්වයෙන් අනතුරුව මන්ත්‍රීවරුන් ඇතුළු දස දෙනකුටවත් තුවාල සිදුවී ඇත. විරෝධතා කරුවන් කඩා වැදුනේ ඇල්බේනියානු ජාතික තලත් සෆෙරි, මැසිඩෝනියා පාර්ලිමේන්තු කතානායක ධුරයට පත් කර ගැනීමට විරෝධය දක්වමිනි. සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික පක්ෂයේ නායක සොරන් සායෙව්ගේ මුහුණටද තුවාල සිදු වී ඇත. සිහි මුර්ජා […]