මහ බැංකු බැදුම්කර කොල්ලය යටපත් කිරීමේ කුමන්ත්‍රණයක්!

මහ බැංකු බැඳුම්කර කොල්ලයේ නියෝජිතයා වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට තබා ඔහු සිටින ස්ථානයවත් සොයා ගැනීමට නොහැකිවීම ගැන මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ලැජ්ජා විය යුතු බවත්, බැදුම්කර කොල්ලය යටපත් කිරීමට උත්සාහ දරන බවත් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ. රාජගිරියේ පිහිටි දූෂණ විරෝධී පෙරමුණු කාර්යාලයේ […]

බාල වයස්‌කාර දරුවන්ට අතවර කළ අපරාධකාරයෝ වීඩියෝවෙන් එළියට

බාල වයස්‌කාර සිසුන් දෙදෙනෙකුට බරපතළ ලිංගික අතවර කොට එය වීඩියෝ ගතකර විදෙස්‌ රටවලට යවන ලද සැකකරුවන් දෙදෙනෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිසුන් දෙදෙනා ගාල්ල නගරයේ විහාරස්‌ථානයක පවත්වාගෙන යනු ලබන උපකාරක පංතිවලට සහභාගිවන අතර එම උපකාරක පංතියේ උත්සවයකට මුදල් එකතු කිරීම සඳහා සකස්‌ කර තිබූ කොටු කපන කාඩ් […]

හම්බන්තොට මාරාන්තික උපවාසය කරන සේවකයින් 11 දෙනා රෝහලට

හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරායේ සේවයෙන් ඉවත් කෙරුණු සේවකයන් වරාය අධිකාරියට බදවාගෙන රැකියා සුරක්ෂිත කරදෙන ලෙස ඉලමින් මාරාන්තික උපවාසයේ යෙදුනු සේවකයින් 11 දෙනාම අසාධ්‍ය තත්වයේ පසුවීම නිසා මේ වන විට රෝහල ගත කර තිබේ . අදාළ සේවකයින් 11 දෙන විසින් පසුගිය 09 වනදා සිට මෙම මාරාන්තික උපවාසයේ යෙදුනු අතර අවස්ථා කීපයකදී […]

එජාපයේ පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු අපේක්ෂකයින් රැසක් ජනපති මෛත්‍රී සෙවණට එයි

කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කර තිබේ. පසුගියදා ජනාධිපති නිල නිවසට පැමිණි එක්සත් ජාතික පක්ෂ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් ලෙස්ලි කුරුවිටආරච්චි මහතා ප්‍රමුඛ 60 දෙනෙකුට ආසන්න පිරිසක් මෙලෙස සහය පල කර ඇත. එහිදී අදහස් දක්වමින් ඔවුන් පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින් ගෙනයනු […]

ලංකාවට ගෙන ආ කෝටි 10 ඉක්මවූ සුපිරි ෆෙරාරි රථවල හිමිකරුවෝ මෙන්න

මීට සති කිහිපයකට පෙර මෙරටට ගෙන්වන ලද සුපිරි මෝටර් රථ ගණයට වැටෙන ලැම්බෝගිනි රථයක් ගැන විශාල ගින්නක් ඇවිල ගිය අතර එය දැඩි ආන්දෝලනයට ලක් වූ මාතෘකාවක්ද විය. ජෙහාන් හමීඩ් නැමැති තැනැත්තියක් විසින් ලංකාවට ගෙන්වන ලද එම ලැම්බෝගිනි රථයේ වටිනා කම මිලියන 110 ක් හෙවත් රුපියල් ලක්ෂ 1100ක් බවට වාර්තා විය. […]

රාජපක්ෂලාගෙන් විමල්ට කෙනෙහිළිකම්; විමල් හැරයන්න සුදානමින්..

බලය ඇතිදාත්, නැතිදාත් රාජපක්ෂවරුන්ගේ රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් බැලමෙහෙවර කම් කොට ‘රජගෙදර බුරන බල්ලා’යැයි ශ්‍රී ලාංකීය දේශපාලනයේ විරුදාවලිය ලද විමල් වීරවංශට තම දේශපාලන ගමනේ කිසිදාක නොසිතූ නොපැතු සිදුවීමකට මුහුණ පා ඇතැයි අතිශය විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මීට මුලිකම හේතුව බවට පත්ව ඇත්තේ විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ […]

පාලිත රංගේ බණ්ඩාර නිදහස් කොට නිදහස් වෙයි!

නීති විරෝධී ලෙස එකලස් කරන ලද ජිප් රථයක් නිර්ව්‍යාජ වාහනයක් ලෙස හැඟවීම සඳහා වෙනත් වාහනයක ලියාපදංචි සහතිකයක් භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. නීතිපතිවරයා විසින් පනවා තිබූ අදාළ නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු […]

දුම්රිය වර්ජනය: “ලක්ෂ ගණන් පඩි අරන් තවත් වර්ජනය කරනවා”

විභාග අපේක්ෂිත පාසල් සිසු දරුවන් මෙන්ම පොදු මගී ජනතාවට ඇතිවන අපහසුතා සැලකිල්ලට ගෙන සේවයට වාර්තා කරන්නැයි වර්ජනයට එක්ව සිටින දුම්රිය රියදුරන් ඇතුළු සියලු කාර්යමණ්ඩලවලින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳුදා (දෙසැම්බර් 11) රාත්‍රියේ කළ විශේෂ ඉල්ලීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් හිමිව ඇති ආකාරයක් දකින්නට නැත. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් දුම්රිය […]

බැසිල් – රනිල් ඩීල් එක හෙළිවෙයි! මෙන්න සාක්ෂි

රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සහ ඩීල් අංශය භාර අමෙරිකානු පුරවැසි කුප්‍රකට බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් බවට කලක සිට අභ්‍යන්තර දේශපාලනය තුළ සාකච්ඡාවට බඳුන් වී තිබුණද ඊට සැලකිය යුතු තරමේ සාක්ෂි මෙතෙක් අනාවරණය වී නොතිබුණි. එහෙත් පසුගිය දා සිදු වූ සිදුවීමක් සමඟ මෙය අපට කරුණු සාක්ෂි සහිතව ඔප්පු කිරීමට […]

pre-shoot එකට යන්න ඕන කියලා කරපු වැරද්දෙන් බේරෙන්න පොලිස් නිලධාරීන්ට අල්ලස් දෙන්න ගිය සුරූපී තරුණියට වැඩ වැරදුන හැටි (VIDEO)

රියදුරු නීති කැඩු සුරූපී තරුණියෙකු කල වරදින් පලා යාමට පොලිස් නිළාධාරියෙකුට මුදල් දීමට උත්සහ දැරූ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යජාල වල දැඩි කතා බහකට ලක් වෙලා තියෙනවා.තම රාජ කාර්යය සිදු කිරීම සඳහා පොලිස් නිළධාරියා රථය ලඟට පැමිණි විට මෙම තරුණිය විසින් රු 500 ක මුදලක් මුදල් පසුම්බියෙන් ගෙන පොලිස් නිළධාරියාට දීමට […]