රනිල් ගෙදර යනවාද..? හිරේ යනවාද..? (Exclusive)

පවතින දේශපාලන තත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතාට විකල්ප දෙකක් පමණක් ඉතිරි ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රනිල් වික්‍රමසිංහ මහත්මයෙකු ලෙස ගෞරවාන්විතව අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් වී ගිය හොත් ඔහුට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන චෝදනා වලින් යම් සහනයක් ලබාගත හැකිවනු ඇති අතර එසේ නොවුන හොත් රනිල්ට තම අගමැතිකම, […]

ජාත්‍යන්තර පොලීසියෙන් උදයංග නිදහස්-ලංකාවේ පොලීසියට නඩු දමන බවට අනතුරු ඇඟවීමක්

ජාත්‍යන්තරව කිසිදු චෝදනාවක් නොමැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ වීමෙන් පසු තමා ජාත්‍යන්තර පොලීසිය විසින් නිදහස් කළ බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග මහතා පවසයි. එසේ නමුත් වත්මන් රජයෙන් තමාට සිදූවූ දරුණු දේශපාලන පළිගැනීම් හේතුවෙන් දැනට ලංකාවට පැමිණීමට අදහසක් නොමැති බව ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් […]

මහ බැංකු බැදුම්කර කොල්ලය යටපත් කිරීමේ කුමන්ත්‍රණයක්!

මහ බැංකු බැඳුම්කර කොල්ලයේ නියෝජිතයා වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට තබා ඔහු සිටින ස්ථානයවත් සොයා ගැනීමට නොහැකිවීම ගැන මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ලැජ්ජා විය යුතු බවත්, බැදුම්කර කොල්ලය යටපත් කිරීමට උත්සාහ දරන බවත් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ. රාජගිරියේ පිහිටි දූෂණ විරෝධී පෙරමුණු කාර්යාලයේ […]

සුනාමියෙන් මියගිය පිරිස් මිහිදන් කළ ස්ථාන “ආරක්ෂා කරන්න”

සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස් සමූහ වශයෙන් මිහිදන් කළ ස්ථාන ආරක්ෂා කරන මෙන් අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. ගතව ගිය දශකයකට අධික කාලය ඇතුළත රට පුරා පිහිටි එවැනි ස්ථාන ආරක්ෂා කිරීමට බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති බව පවසන රුහුණු වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය […]

විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඝාතනයට සහ අපරාධවලට ලක්වුණු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා වසර විසි පහකට පෙර ඉදිරිපත් කළ ප්‍රධාන සටන් පාඨය අදත් එලෙසම ඉදිරිපත් කිරීමට සිදුවී තිබෙන නිදහස් මාධ්‍ය ව්‍යාපරය පවසයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වෙනි සංවත්සරයට සමගාමීව කොළඹදී මාධ්‍යවේදීන් එක්ව පවත්වන උත්සවයක් පැවැත්වෙන අතරවාරයේ බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු […]

බුද්ධාගම ව්‍යවස්ථාවෙන් හලන්නට කාලය පැමිණ ඇත​ – තිසුරි වන්නිආරච්චි

විශ්වය කියන්නේ මහ පුදුම දෙයක්. අපි මේ ලෝකයට පැමිණෙන්න කලින් තිබුණු විශ්වය අපි මේ ලෝකෙන් යනකොටත් ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී සිටි. අද ලෝකයේ ජීවත් වන මිනිසුන් විශ්වයේ දවසක, තප්පර දශමයක් පමණ වටි. මෙතරම් දැවැන්ත විශ්වය ඉදිරියේ පොළොවෙ පයගසා සිටින්න උදවු කරන්නට අපට ලැබුණු අනර්ග අත්පොතකි බුද්ධ ධර්මය​. මහ මුහුදක දිය බිඳුවක් […]

නව ව්‍යවස්ථාව: ප්‍රභාකරන් බිහිවුණේ විසඳුම් නොදුන් නිසාද?

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමය රට තුළ යළිත් වරක් සංවාදයකට බඳුන් වී තිබේ. වර්තමාන ව්‍යවස්ථා සම්පාදන කාර්යය තුළ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම අනවශ්‍ය යයි මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි උභය මහා විහාරීය කාරක සංඝසභාව ඒකමතිකව තීරණය කළ බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පසුගිය අඟහරුවාදා (ඔක් 17) […]

මහජන සේවාවල දී නිකාබ් තහනම් කළ ප්‍රාන්ත රජය

කැනඩාවේ ප්‍රාන්තයක් විසින් මහජන සේවයක නිරතව සිටින අවස්ථාවක හෝ මහජන සේවාවක් ලබාගන්නා අවස්ථාවක මුහුණ ආවරණය කිරීම තහනම් කිරීමේ නීතියක් සම්මත කරනු ලැබීය. කැනඩාවේ කෙබෙක් (Quebec) ප්‍රාන්තයේ ජාතික මන්ත්‍රණ සභාව මතභේදයට තුඩු දී තිබෙන එම නීති සංශෝධනය සම්මත කළේ නගර සභා පොදු ප්‍රවාහන සේවාවලට ද බලපැවැත්වෙන ආකාරයටය. ඒ අනුව මහජන සේවාවක් […]

හිරුනිකා වහාම ඉල්ලා අස්විය යුතුයී – මදුෂා රාමසිංහ

වගකිවයුතු ජන නියෝජිතවරියක් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරියක් ලෙස හිරුණිකාගෙ මෙම ප්‍රකාශය පිලිගත හැකිද? ඔබ ප්‍රදේශයේ ජනතාව ඔබට ඔවුන්ගෙ වටිනා චන්දය ප්‍රකාශ කරලා බලය පැවරුවෙ රටේම ජීවත්වෙන නිර්ධනයාගෙ සිට ධනකුවේරයා වනතෙක් ගෙවන බදු මුදලින් ඔබ පෝෂණය කලේ මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශයන් නිකුත්කිරීමටද? ඔබට ජනතාව පැවරූ කොටස ඉටු කල නොහැකිනම් ඔබ ඉල්ලා අස්විය යුතුයි. […]

ඉතාලි සිහිනය කෙබදුද..?

මෑතකාලිනව අප දකින දෙයක් නම් බොහෝ අවස්ථාවලදි යුරෝපා සිහිනය බොහෝ දෙනෙක් තුළ තිබිමයි විශේෂයෙන්ම ඉතාලිය ප්‍රංශය ඩෙන්මාර්කය ෆින්ලන්තය නෝර්වේ ස්විඩනය ස්විට්සර්ලන්තය එසෙත් නොමැතිනම් යුරෝපා රටක පැමිණ ආර්ථීක සමෘද්ධිය ලගාකර ගැනිමට ඕනෑම අයෙකුගේ ඉලක්කයක්වී තිබෙනවා මෙම අහිංසක සිහිනය භාවිතය කරමින් මුදල් ගසාකන තක්කඩියෝ අමනයෝ විශාල පිරිසක් සිටිනවා අප සමාජයේ ඔහුන් අතර […]