ෆීල්ඩ් මාෂල්ට නීතිය හා සාමය භාරදෙන්න සාගල අස්වෙන්න සූදානම්ලු

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරුවන් අප වෙත වාර්තා කළ පරිදි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ලබාදීමට එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් වෙනුවෙන් වු සැලසුම් කරුවන් ඊයේ(14) තීරණය කළ බව අප වාර්තා කර සිටියෙමු. ඊට අදාළව අද වත්මන් විෂය භාර අමාත්‍යවරයා සමඟ එම කණ්ඩායම සාකච්ඡා […]

එජාප තනි ආණ්ඩුවක නීතිය හා සාමය ෆීල්ඩ් මාෂල්ට ලබාදීමට එකඟතාවය! (Exclusive)

ආණ්ඩුවේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය නිමා කරගැනීම සඳහා මේ වන එක්සත් ජාතික පක්ෂය තුලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලත් මේ වන තීරණාත්මක සාකච්ඡා සිදුවෙමින් පවතී. එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්‍ය්ඨයින් ඇතුළු මන්ත්‍රීවරුන් රැසකගේ මතය වී ඇත්තේ එජාප තනි ආණ්ඩුවක් වන අතර, ඔවුන් මේ වන විට වෙනස් විය යුතු අමාත්‍යධූරයන් සම්බන්ධයෙන් සැලසුම් […]

රනිල්ගේ සියලු උත්සහයන් අසාර්ථකයි! රනිල් පස්ස දොරෙන් පැන යයි (Exclusive)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වත්මන් අගමැති මෙන්ම වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර අද(13) රාත්‍රීයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට තනිව මුහුණ දීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂයේ රනිල්ගේ මන්ත්‍රී හෙන්චයියන් රාශියක් ජනාධිපතිවරයාගේ සාකච්ඡාවට රිංගවීමට උත්සහ ගෙන ඇති අතර ඔවුන් ජනාධිපතිවරයා විසින් දොට්ට දමා ඇත. ඒ අනුව අවසානයේ […]

රනිල් නැතුව හෙට දිවුරුම් දෙන අළුත් ආණ්ඩුවේ වෙනස්කම් මෙන්න…

එක්සත් ජාතික පක්ෂය තනිව පිහිටුවන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය හෙට (14) දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. නව කැබිනට් අමාත්‍යධුර, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබා දෙන ආකාරය මේ වනවිටත් සැකසෙමින් අති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ. ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අමාත්‍යවරුන් දැනට දරන අමාත්‍ය ධුර වෙනස් වීමට […]

ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ කරු ජයසුරිය අතර හදිසි සාකච්ඡාවක්

ඉන්දියානු මහ කොමසාරිස් ටෙරන්ජිත් සින් සන්දු මහතා ඊයේ(12) සවස 6.30 ට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතා හමු වී ඇති බව විශ්වාසන්ත කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ. වත්මන් දේශපාලන තත්වයත් සමඟම ආණ්ඩුවේ සිදු වීමට යන විශාල වෙනස සැලවීමත් සමඟම මෙම විශේෂ හමු වීම සිදුව ඇතැයි වාර්තාවේ. ඉන්දියානු […]

පැරදුණු රනිල් තනි ආණ්ඩුවක් වෙනුවෙන් ස්වයං උඟුලක

තම ආණ්ඩු බලයක් යටතේ පැවති පළාත් පාලන ඡන්දයේ පරාජිත ප්‍රතිඵලයත් සමඟ අරාජික වූ එක්සත් ජාතික පක්ෂය මේ වන ඉන් ගොඩ ඒමට මං පෙත් සොයමින් සිටී. දිනකට සාකච්ඡා වට 4, 5 පවත්වන්නේ නිදි නැතිව රැය පහන් කරමින් බව එම පක්ෂයේම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ හෝ මෙම පරාජය වසාගෙන පක්ෂිකයින්ගෙන් […]

කරු ජයසූරිය අග්‍රාමාත්‍යධුරයට! (Exclusive)

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතා වත්මන් යහපාලන රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව හිමිව ඇති බවට වාර්තාවේ. මේ සමබන්ධයෙන් ඊයේ රාත්‍රීයේ සිට අද අලුයම දක්වා සාකච්ඡා පැවති අතර අවසානයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම ධුරයෙන් […]

අගමැති පදවිය එපා, මහ මැතිවරණයක් ඉල්ලනවා – මහින්ද

පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක් කැඳවන මෙන් යෝජනා කිරීමට බලාපොරොත්තුවන බව ද පවසයි. හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ සෙනසුරාදා (පෙබරවාරි 10) පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව බීබීසී සිංහල සේවය […]

බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවෙන් අගමැති රනිල් වරදකරුවකු වන හැටි මෙන්න (සරල සිංහලෙන්)

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටි, අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිපතිව සිටි සමයේ මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර කොල්ලයට තමන්ගේ කිසිම සම්බන්ධයත් නැති බවත් තමන් සුද්ධවන්තයෙක් බවත් කීමට අග්‍රාමාත්‍යවරයා දැඩි උත්සාහයක නිරතවන නමුත් එම වංචාසහගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කළ වාර්තාවේ […]

මෛත්‍රීගේ කඩුවට මහ ඇමති කැපෙයි; ඌව පළාත් මහ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

විදුහල්පතිනියක දණ ගැස්සවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ අවසන් වන තෙක් පළාත් සභාව තුල දරණ පළාත් සභා අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වන බව ප්‍රකාශ කර තිබේ. විදුහල්පතිනික් දණ ගැස්වීම සම්බන්ධයෙන් […]