Blog

මිනීමැරුම් වලින් එහා ගිය ගෝඨාභයලාගේ ඉඩම් මංකොල්ල කෑමේ ජාවාරම (සාක්ෂි සහිතව)

2010 ජූලි 21වැනිදා ලොව විශිෂ්තටම පා දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ගේ අවසන් ටෙස්ට් තරඟයේ සිව් වන දිනය විය. ඊට පසු දින එවක ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ඒ වෙනුවෙන් ගාල්ලට පැමිණීමට නියමිතව තිබිණි. ගාල්ල නගරයේ සිට අඩියෙන් අඩියට පොලිස් විශේෂ කාර්ය බලකා සහ ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් ක්‍රීඩකයන් නතරව සිටි […]

හම්බන්තොට විදුහල්පතිනියගේ මරණය ගැන “නීතිය ක්‍රියාවට නගන්න”

නායකත්ව පුහුණුවේදී මියගිය හම්බන්තොට විදුහල්පතිනියගේ මරණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ඉල්ලා සිසුන්, දෙමාපියන් සහ ආදි ශිෂ්‍යයන් බදාදා (පෙබරවාරි 21) පෙරවරුවේ හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවක යෙදී සිටියහ. කුරුණෑගල වාරියපොළ ‘වයඹ පුහුණු මධ්‍යස්ථානයේ’ පැවති නායකත්ව පුහුණුවක් අතරතුර පසුගිය 17 වැනි දින හදිසි අනතුරකින් තුවාල ලැබූ හම්බන්තොට ‘සුචි’ ජාතික පාසලේ විදුහල්පතිනි රෝහිණී කුමාරි […]

බස් රථයක අත් බෝම්බයක් පිපිරුවේ කෙසේද?

බණ්ඩාරවෙල දියතලාව හෙබරව පෞද්ගලික මගී බස් රථයක බදාදා (පෙබරවාරි 21) උදෑසන අත්බෝම්බයක් පිපිරී යාමට එහි සිටි මගියෙකු වගකිවයුතු යයි විශ්වාස කරන බව නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක පවසයි. මගියෙකුගේ බෑයේ තිබී මෙම අත්බෝම්බය පිපිරී යන්නට ඇතැයි විශ්වාස කරන බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය. පෙරවරු 5.45 ට […]

ලසන්ත ඝාතනය: හිටපු පොලිස් අධිකාරීගෙන් මහේස්ත්‍රාත්ට රහසිගත ප්‍රකාශයක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ වලට භාජනය වී සිටින ගල්කිස්ස ප්‍රදේශය බාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී අද (පෙබරවාරි 21 ) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ විනිසකරු ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් කළේය. පසුගිය සිකුරාදා ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී, එම ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ […]

ජනපතිතුමනි, විද්‍යා වෙනුවෙන් උතුරට ක්‍රියාත්මක වූ නීතිය දකුණේ සොහොයුරියට ක්‍රියාත්මක නොවන්නේද..?

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස සිදුව තිබෙන්නේ මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරීම නොව මිනිසුන් තිරිසනුන්ටත් වඩා පහත් තත්වයට පත්වීමය. සතුන්ට වුවද ලිංගිකත්වය සම්බන්ධව යම් සීමා ඇත. ඔවුන් වර්ගයා බෝ කිරීම සදහා ලිංගිකව හැසිරෙන්නේ ස්වභාවධර්මයෙන් ලැබුනු සීමාවන් තුලය. නමුත් මනු සතාට එහි […]

බලහත්කාරයෙන් අගමැති කමේ රැදී සිටින රනිල් නෙරපීම අරගල 3ක්‌ ඔස්‌සේ – උදය ගම්මන්පිල

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් ඉවත් කිරීමේ අරගලය ව්‍යවස්‌ථානුකූල අරගලයක්‌, ජන අරගලයක්‌ සහ අධිකරණ අරගලයක්‌ ලෙස අරගල තුනක්‌ ඔස්‌සේ ඉදිරියට ගෙන යන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (19) පැවැසීය. ව්‍යවස්‌ථානුකූලව සහ අධිකරණය මගින් මෙය පළමුව විස¹ගන්න උත්සාහ කරන බවත් ඉන් නොහැකි වුවහොත් මහා […]

ශ්‍රීලනිප, එජාප, ඒකාබද්ධ මන්ත්‍රීවරු තැන් තැන්වල රහස් සාකච්ඡා; කොන්දේසි විරහිත එකඟතාවයට එයි (Exclusive)

නොවිසිඳුණු දේශපාලන අර්බුදය සහ රනිල් අගමැතිධුරයෙන් නෙරපා හැර ස්ථිරසාර විසඳුමක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තවමත් නොසෙල්වී තැන් තැන්වල රහස් සාකච්ඡා පවත්වමින් සිටින බවට වාර්තාවේ. මෙම සාකච්ඡා සඳහා සම්බන්ධ වන එක් මන්ත්‍රී කණ්ඩායමක් 4,5 සිට 15-20 දක්වා වන බවටත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මීට […]

ශ්‍රීලනිපය වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වීම සහ ජනපතිගේ ස්ථාවරය තිලංග පාර්ලිමේන්තුව හමුවේ තබයි (Video)

වත්මන් දේශපාලන අර්බුදය හමුවේ රනිල් වික්‍රමසිංහ බලහත්කාරයෙන් අගමැති පුටුවේ රැඳී සිටීම නිසාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට ගත් තීන්දුව පිලිබඳව ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාට දැනුම් දී පැවති සාකච්ඡාව ගැන අද(19) ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුව හමුවේ මෙසේ කරුණු දක්වන ලදී. එහිදී එතුමා […]

ජනවාරි 08 යහපාලන ගමන නවතින්නේ නෑ – රාජිත සේනාරත්න

ජනවාරි 08 ජනවරම ඒකාන්ත වශයෙන් ම රටේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. සභාව කල්තැබීමේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව වූ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් […]

දත් ගලවලා නැව් ගත්ත නැව්පතියා – පාර්ලිමේන්තුවේදී විමල්ගෙන් රාජිතට ප්‍රහාරයක් (Video)

වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අද(19) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සැසිවාරය ඉතා උණුසුම් වූ අතර එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ඇමති රාජිත සේනාරත්න මහතාට දැවැන්ත වාග් ප්‍රහාරයක් එල්ල කරන ලදී. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ලද ජනතා ප‍්‍රතිචාරය අනුව ජනාධිපතිවරයාට තව දුරටත් ජනාධිපති පුටුවේ හෝ අගමැතිවරයාට අගමැති […]