රාජපක්ෂලාගෙන් විමල්ට කෙනෙහිළිකම්; විමල් හැරයන්න සුදානමින්..

බලය ඇතිදාත්, නැතිදාත් රාජපක්ෂවරුන්ගේ රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් බැලමෙහෙවර කම් කොට ‘රජගෙදර බුරන බල්ලා’යැයි ශ්‍රී ලාංකීය දේශපාලනයේ විරුදාවලිය ලද විමල් වීරවංශට තම දේශපාලන ගමනේ කිසිදාක නොසිතූ නොපැතු සිදුවීමකට මුහුණ පා ඇතැයි අතිශය විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මීට මුලිකම හේතුව බවට පත්ව ඇත්තේ විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ […]

දක්ෂිණ අධිවේගයෙන් තවත් වාර්තාවක්!

දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් දිනක් තුළ වැඩිම ආදායම ඊයේ(16) දිනයේ වාර්තා වී තිබේ. ඊයේ (16)දිනය තුළ පමණක් රථ වාහන 72,000 ක් එම මාර්ගය භාවිත කර ඇති අතර ඊයේ දිනයේදී පමණක් රුපියල් දෙකෝටි පහලොස් ලක්ෂයක ආදායමක් උපයා ඇති බව සඳහන්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පැවසුවේ අප්‍රේල් […]

හිරුණිකාට මරික්කාර්ට කොලොන්නාව තහනම්!

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් පසුව මේ වනවිට මරණ සංඛ්යාව 28ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ප්‍රදේශයේ ජනතාව කොලොන්නාව ආසනයේ දේශපාලනඥයන් සමග ඉතාමත් වෛරයකින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරනවා. විශේෂයෙන් කොලොන්නාව ආසනයේ කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනික ප්‍රේමචන්ද්‍ර හා මරික්කාර් හට එම ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් බැලීමට පවා යා ගත නොහැකි […]

මහරැජිනට පමණක් වලංගු නොවන අරුම අපූරු නීති….

සාමාන්‍ය ජනතාව එරට නීති වලට යටත්ව ජිවත් විය යුතුයි. නමුත් එංගලන්තේ මහරැජිනට පමණක් වලංගු නොවන අපුරු නීති පිළිබඳව ඔබ මෙතෙක් දැන සිටියාද? මහරැජිනගේ බලය ඔබට සිතා ගත හැකිද?

ලිංගික ගොදුරු පිලිබදව හයිටියෙන් ලංකා හමුදාවට චෝදනාවක්..

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා විසින් හයිටියේ සිදුවීයයි කියනු ලබන ලිංගික අපචාර හා අපරාධ වලට හමුදා යැවූ සියලුම රටවල් තමන්ගේ සොල්දාදුවන් සම්බන්ධයෙන් වගවිය යුතු බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නියෝජිත නිකී හේලි මේ බව පවසා ඇත්තේ ඒ.පී පුවත් සේවය මගින් කරන ලද විමර්ශනයකින් හෙළිදරව් කෙරුණු ශ්‍රී ලංකා […]

උත්සව සමයේ සතොස ආදායම දෙගුණයකින් ඉහළට

ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කල විශේෂ වැඩසටහන් නිසා මෙවර අලූත් අවුරුදු උත්සව සමයේදී ලංකා සතොස ආයතනයේ ආදායම පසුගිය වසර දෙක හා සැසදීමේදී දෙගුණයකින් වැඩිවී ඇති බව අපට වාර්තා වේ. ජනාධිපතිවරයාගේ සංකලපයකට අනුව භාණ්ඩ කිහිපයක් සඳහා ක‍්‍රියාත්මක කරනු ලැබූ උපරිම මිළ සීමාව සාර්තකව ක‍්‍රියාත්මක කිරීමට ද හැකියාව ලැබුණු අතර පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව […]