රනිල්ගේ සියලු උත්සහයන් අසාර්ථකයි! රනිල් පස්ස දොරෙන් පැන යයි (Exclusive)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වත්මන් අගමැති මෙන්ම වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර අද(13) රාත්‍රීයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට තනිව මුහුණ දීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂයේ රනිල්ගේ මන්ත්‍රී හෙන්චයියන් රාශියක් ජනාධිපතිවරයාගේ සාකච්ඡාවට රිංගවීමට උත්සහ ගෙන ඇති අතර ඔවුන් ජනාධිපතිවරයා විසින් දොට්ට දමා ඇත. ඒ අනුව අවසානයේ […]

රනිල් නැතුව හෙට දිවුරුම් දෙන අළුත් ආණ්ඩුවේ වෙනස්කම් මෙන්න…

එක්සත් ජාතික පක්ෂය තනිව පිහිටුවන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය හෙට (14) දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. නව කැබිනට් අමාත්‍යධුර, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබා දෙන ආකාරය මේ වනවිටත් සැකසෙමින් අති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ. ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අමාත්‍යවරුන් දැනට දරන අමාත්‍ය ධුර වෙනස් වීමට […]

ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ කරු ජයසුරිය අතර හදිසි සාකච්ඡාවක්

ඉන්දියානු මහ කොමසාරිස් ටෙරන්ජිත් සින් සන්දු මහතා ඊයේ(12) සවස 6.30 ට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතා හමු වී ඇති බව විශ්වාසන්ත කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ. වත්මන් දේශපාලන තත්වයත් සමඟම ආණ්ඩුවේ සිදු වීමට යන විශාල වෙනස සැලවීමත් සමඟම මෙම විශේෂ හමු වීම සිදුව ඇතැයි වාර්තාවේ. ඉන්දියානු […]

වත්කම කෝටි 15,000 – ලෝකයේ ධනවත්ම ලාංකිකයා මෙන්න

ලංකාවේ ධනවත්ම මිනිසා ලෙස විවිධ ව්‍යාපරකයින්ගේ නම් නොයෙකුත් අවස්ථාවල ඉදිරිපත් කෙරෙනවා, පසුගිය සමයේ නිකුත්වු වාර්තාවක දැක්වුනේ ලංකාවේ ධනවත්ම ව්‍යාපාරකයා දම්මික පෙරේරා බවයි. එහෙත් මෙතෙක් ලාංකිකයෙකු අත්පත් කරගත් ඉහලම ධනයක් සහිතව එම වාර්ථාවට හිමිකම් කියන්නේ කවරෙක් දැයි ජාත්‍යන්ත්‍ර මාධ්‍ය විසින් පසුගියදා හෙලිකොට තිබුනා ඒ ඔහු ලොව ප්‍රකට ව්‍යසාවයෙකු වන චමත් පලිහ […]

රනිල්ට අගමැතිකමින් ඉල්ලා අස්වන ලෙසට ජනපති දැනුම් දෙයි! (EXCLUSIVE)

ඊයේ(12) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සාකච්ඡාවේදී වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස් වන ලෙසට සෘජුව එතුමාට දැනුම් දී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙම මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ උද්ගත ව ඇති දේශපාලන තත්වයත්, ආණ්ඩුවේ ඉදිරි පැවැත්මත් වෙනුවෙන් මෙම තීරණය […]