මේ වනවිට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නඩය ලබා තිබෙන බරපතල පරාජයත් සමග නැවතවතාවක් බොහො දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් පිලිබදව මතවාදයක් ගොඩනගමින් සිටිනවා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ විකල්ප නායකයා ලෙස බොහෝ දෙනෙක් ඉදිරිපත් කලේ සජිත් ප්‍රේමදාස නැවතත් සජිත්ගේ බත්බැලයින් සජිත්ව ප්‍රෝමට් කිරිමට පටන්ගෙන තිබෙනවා. මේ මොහොතේ අප කිවයුතු පෑහෑදිලි කරුණක් තිබෙනවා එනම් සජිත් ප්‍රේමදාස යනු මහින්ද රාජපක්ෂට වඩා භයානක පුද්ගලයෙක්, සජිත් ප්‍රේමදාසගේ ඉතිහාසය පිලිබදව විග්‍රා කලොහොත් බොහෝ කරුණු වලදි මහින්ද රාජපක්ෂටත් ඔහුගේ පවුලේ කට්ටියටත් බොහෝ දුරට සමානයි.

ඔබ දන්නවා මහින්ද රාජපක්ෂ පවුලේ බහුතරයක් පෙන්වන අධ්‍යාපන සුදුසුකම් ඔහුනට නොමැත එමෙන්ම සජිත් ප්‍රේමදාසත් පෙන්වන අධ්‍යාපන සුදුසුකම් ඔහුට අහිමියි බව පසුගිය කාලයේ ජාත්‍යන්ත්‍ර මාධ්‍ය විසින් හෙලිකරනු ලැබුවා කොටින්ම සජිත් ප්‍රේමදාස පෙන්වන උපාධි සත්‍ය වශයෙන් ඔහු විසින් ලබා නොගත් ඒවා බව විදෙස් මාධ්‍ය හෙලිකොට තිබුනා, අනෙක් කරුණ නම් අද එක්සත් ජාතික පක්ෂයේ වින ආකල්ප තිබෙන උදවිය කතා කරනවා ප්‍රේමදාස යුගයක් පිලිබදව ප්‍රේමදාස යුගය යනු මේරටේ තරුණ තරුණියෝ දහස් ගණනක් එකතැන ඝාතනය කොට ටයර් සායම් වලින් පණපිටින් පුච්චලා ඝාතනය කරපු යුගයක්.

මේ කාලවකවානුවෙදි සමහර උදවියට අමතකවී තිබෙනවා අපේ රටේ පුෂ්පකුමාර යනුවෙන් ප්‍රේමදාසට නම තැබුවේ වෙන කිසිදු හේතුවකටවත් නොවෙයි රණසිංහ ප්‍රේමදාස උදේ සිට සවස්වනතුරු මල්වට්ටියක් රැගෙනගොස් පන්සල් ගානේ ගියාට ඒ මල්වට්ටියේ අස්සේ තිබුනේ පිස්තෝලයක් එබැවින් මෙවැනි මහ ඝනයේ අපරාධකරුවෙකි රණසිංහ ප්‍රේමදාස යනු. අද මහින්ද වගේම එදා ප්‍රේමදාසත් අන්තිම කාලයේ ගතකලේ බොහොම අමාරුවෙන් නිසි ආකාරයෙන් නින්ද නොයා සුචරිතයේ තනිවෙලා. අද මහ උජ්ජාරුවෙන් රණසිංහ ප්‍රේමදාසගේ දරුවෝ බිරිය ප්‍රේමදාස පිලිබදව කතාකලාට ප්‍රේමදාසගේ අන්තිම කාලයේ සුචරිතයේ තනිවී ගත කලා කියන කාරණය රණසිංහ ප්‍රේමදාසගේ ඉතිහාසය දන්නා බහුතරයක් අතර තිබෙන ප්‍රසිද්ධ රහසක්.

එපමණක් නොව රණසිංහ ප්‍රේමදාස බිහිවුනේ කොළඹ මුඩුක්කු ප්‍රදේශයක අප මේ කියන්නේ මුඩුක්කුවක බිහිවෙච්ච පුද්ගලයෙකුට රටේ ජනාධිපතිවීමට බැහැයි කියන කාරණය නෙවෙයි. නමුත් මෙහෙම කෙහෙල්වත්තේ බිහිවුනු ප්‍රේමදාසගේ පුත්‍රයා අදවනවිට මේතරම් මුදල් උපයාගත්තේ කෙසේ දැයි ප්‍රශ්ණයක් මෙහිදි මතුවනවා එය හරියට මහින්ද රාජපක්ෂගේ පුත්‍රයන් හම්බ කල ක්‍රමය අනුව බවයි බොහෝ දෙනෙකුගේ මතයවී තිබෙන්නේ. එදා ප්‍රේමදාස මියයෑමෙන් අනතුරුව ජනාධිපති මන්දිරයේ තිබු මැණික් ලන්ඩන් නුවර ප්‍රසිද්ධ වෙන්දේසි වල විකිනුනා එවිට මෙම මැණික් ලන්ඩන් නුවරට ගියේ කෙසේ දැයි කියන කාරණය අපට අසන්නට සිදුවෙනවා ප්‍රේමදාස පවුලෙන් එපමණක් නොව ප්‍රේමදාස නිරන්තරයෙන්ම බොහොම උපාසක චරිතයක් ගැන කතාකලාට ප්‍රේමදාසගේ පුත්තණ්ඩියාගේ අතිතය විග්‍රා කලොහොත් ඔබට සොයා ගන්නට පුළුවන් කුමණ මැර ක්‍රියා තක්කඩි ක්‍රියා සිදුකළ අයෙක්ද කියා.

එමෙන්ම ඒ කාලයේ රණසිංහ ප්‍රේමදාසගෙන් පාර්ලීමේන්තුවෙදි 1970, 1977,න් පසුව ප්‍රශ්ණ ඇසුවා විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාසත් ඔහුගේ දියණියත් මහ බ්‍රිතාන්‍යේ ලන්ඩන් නුවර යවා උගන්වනවිට කෙසේද ප්‍රේමදාස විසින් මෙම වියදම දරන්නේ කියා, කොටින්ම සජිත් ප්‍රේමදාසට සහ දියණියට ඉංග්‍රීසි ඉගැන්නුවේ ලංකාවේ සිට දුරකථනයක් පාවිච්චි කරමින් ඒ කාලය තුළ නවිණ තාක්ෂණය මේතරම් දියුණු නැත. එම අවස්ථාවේ ප්‍රේමදාස දුන් පිලිතුර නම් තමන්ට තමන්ගේ මිතුරන් උදව් උපකාර කරනවා යනුවෙන් ඉතිං මෙන්න මෙවැනි දූෂණ වලින් පිරුනු අක්‍රමිකතා වලින් පිරුනු සජිත් ප්‍රේමදාසලා සමග එක්සත් ජාතික පක්ෂය නැවතවතාවක් ගොඩගැනිමට කවුරුන් හෝ සිතනවා නම් එය මහත් විහිළුවකි අනෙක් කරුණ නම් සජිත් මේ ආකාරයෙන් මෙලෙස ඉදිරියට පමිණියා පැමිණ තමන් වටා සිටි සියළු දෙනාම පාවාලා දීලා ඔහු ගිහිල්ලා දණ ගැසුවා එය නැහැයි කියන්නට නොහැකියි. එහිප්‍රතිපලයක් ලෙසයි ජනප්‍රිය දේශපාලනඥයෙක් වී සිටින බුද්ධික පතිරණට අවමවශයෙන් අදවනවිට ඇමතිදූරයක් හෝ නියෝජ්‍ය ඇමතිදූරයක් ලබා ගැනිමට නොහැකිවී තිබෙන්නේ.

මදුෂංක ගනේගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *