පැරදුණු රනිල් තනි ආණ්ඩුවක් වෙනුවෙන් ස්වයං උඟුලක

තම ආණ්ඩු බලයක් යටතේ පැවති පළාත් පාලන ඡන්දයේ පරාජිත ප්‍රතිඵලයත් සමඟ අරාජික වූ එක්සත් ජාතික පක්ෂය මේ වන ඉන් ගොඩ ඒමට මං පෙත් සොයමින් සිටී. දිනකට සාකච්ඡා වට 4, 5 පවත්වන්නේ නිදි නැතිව රැය පහන් කරමින් බව එම පක්ෂයේම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ හෝ මෙම පරාජය වසාගෙන පක්ෂිකයින්ගෙන් […]

සජිත් යනු මහින්දටත් නොදෙවෙනි ගං කබරයෙක්

මේ වනවිට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නඩය ලබා තිබෙන බරපතල පරාජයත් සමග නැවතවතාවක් බොහො දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් පිලිබදව මතවාදයක් ගොඩනගමින් සිටිනවා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ විකල්ප නායකයා ලෙස බොහෝ දෙනෙක් ඉදිරිපත් කලේ සජිත් ප්‍රේමදාස නැවතත් සජිත්ගේ බත්බැලයින් සජිත්ව ප්‍රෝමට් කිරිමට පටන්ගෙන තිබෙනවා. මේ මොහොතේ අප කිවයුතු පෑහෑදිලි […]

කරු ජයසූරිය අග්‍රාමාත්‍යධුරයට! (Exclusive)

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතා වත්මන් යහපාලන රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව හිමිව ඇති බවට වාර්තාවේ. මේ සමබන්ධයෙන් ඊයේ රාත්‍රීයේ සිට අද අලුයම දක්වා සාකච්ඡා පැවති අතර අවසානයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම ධුරයෙන් […]