රවී පාර්ලිමේන්තුවටත් බොරු කියලා; බැඳුම්කර වාර්තාවේ රවීගේ නම තැන් 91ක, පවුලේ නම් 184 තැනක (Video)

එක්සත් ජාතික පක්ෂයේ හිටපු උපනායක සහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ජනාධිපති බැඳුම්කර කොමිසමට හිතාමතා බොරු සාක්ෂි දීමෙන් නොනැවතී, ඊයේ (06) පාර්ලිමේන්තුවටද බොරු කී බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(07) මාධ්‍ය හමුවේ සාක්ෂි සහිතව හෙළිදරව් කර සිටියේය. බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවේ කිසි තැනක තමාගේ නම නැතැයි මාධ්‍ය හමුවේ මුසා […]

ලේ හිඟය : “ලේ දන්දෙන්න” යි යළි ඉල්ලීමක් !

ලේ දන්දෙන ලෙස පසුගිය ජනවාරි මාසයේ කළ ඉල්ලීමට අනුව ජනතාව ලේ දන්දීමට පෙළඹුන ද, මාර්තු හා අප්‍රේල් මාසවල ලේ හිගයක් යළිත් ඇතිවිය හැකි තත්ත්වයක් පවතින බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේ ජනවාරි මාසයේ දී ලේ දන්දීමට ජනතාව වැඩිපුර ඉදිරිපත්වුව ද දැන් […]

අනුරුද්ධ පොල්ගම්පල ශ්‍රීලනිපයට එක්වීමත් සමගින් බැසිල් සහ නාමල් අතර දරුණු ගැටුමක්..

රාජපක්ෂ රෙජීමයේ ප්‍රබලයන් දෙපලක් වන බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අතර දරුණු ගැටුමක් නිර්මාණය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් සනාථ වී ඇත. මේ ගැටුමට හේතු වී ඇත්තේ පසුගිය දිනෙක පොහොට්ටුවෙන් ඉවත් වූ අනුරුද්ධ පොල්ගම්පල ජනපති මෛත්‍රී හමුවී ශ්‍රීලනිපයට එක්වීමත් සමගින් පොහොට්ටුවේ සියලු ලියවිලි ජනපති මෛත්‍රී අතට පත්වීම […]

කොටින්ට, බ්‍රිගේඩියර් දුන් හස්ත මුද්‍රාවේ අදහස කියයි

අපේ රටේ කොටි ත්‍රස්තවාදය අවසන් කර හමාරයි. එම නිසා තවදුරටත් උද්ඝෝෂණය කිරීමෙන් පලක් නැහැ. මේ ස්ථානයෙන් ඉවත්ව යන්න” යනුවෙන් එංගලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන්ට හස්ත ම්‍රදාවෙන් කළ ප්‍රකාශයේ ඇතුළත් වන අදහස බව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හමුදාපතිවරයාට ලිඛිතව ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙයි. බ්‍රිගේඩියර් […]