ජාත්‍යන්තර අවි ජාවාරම්කාර උදයංග වීරතුංග නාටක ජවනිකාවේ වග උත්තරකරුවන් හඳුනාගන්න (Exclusive)

රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවිජාවාරම් කරුවකු වූ උදයංග වීරතුංග කාලාන්තරයකට පසු පසුගියදා හදිසියේ ජාත්‍යන්තර පොලිස් අත්අඩංගුවට පත් වූ බවට ප්‍රවෘත්තියක් පසුගියදා වාර්තා වුණි. එහෙත් අද (08) වාර්තාවන්නට වූයේ මෙය උඩුයටිකුරු කරන ප්‍රවෘත්තියකි. එනම් “ජාත්‍යන්තර පොලීසියෙන් උදයංග නිදහස්-ලංකාවේ පොලීසියට නඩු දමන බවට අනතුරු ඇඟවීමක්!” යන ශීර්ෂයෙන් වු ප්‍රවෘත්තියකි. මේ සමඟම එදා බහුතරයක් […]

“දෑවැද්දට හිලව් ලෙස ස්වාමි පුරුෂයා බිරිඳගේ වකුගඩු සොරාගෙන”

දෑවැද්දට හිලව් ලෙස සිය වකුගඩුවක් සොරා ගත්තේ යැයි ඉන්දියානු කාන්තාවකගේ පොලීසියට කළ පැමිණිල්ලකින් අනතුරුව ඇයගේ සැමියා සහ ඥාති සොහොයුරා අත් අඩංගුවට ගෙන තිබේ. දෙවසරකට ප්‍රථම, එම බටහිර බෙංගාල කාන්තාව උදරාබාධයකින් පෙළෙමින් සිටියදී ඇගේ සැමියා උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය යැයි පවසමින් සැත්කමක් සූදානම් කරන ලද බව ප්‍රදේශයේ මාධ්‍ය වාර්තා කරයි. ඉන් අනතුරුව 2017 […]

ඡන්ද පැවැත්වීමකදී නීතිරීති අනුව ක්‍රියාකරන්න – මැතිවරණ කොමිසම

ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට කිසිදු ජන්ද ප්‍රචාරක කටයුත්තක නියැලීම නීති විරෝධීයි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිහඬ කාලසීමාව වන පෙබරවාරි 8 (අද) දින සිට පෙබරවාරි 10 වෙනිදා ඡන්ද විමසීම අවසන්වන තෙක් සමාජ ජාල මාධ්‍ය තුළ කිසිදු දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ එහි අපේක්ෂකයන්, ප්‍රවර්ධනයට හෝ අගතියට පත්කිරීමේ කරුණු පළනොකරන […]

විල්පත්තුව සංරක්ෂිත වනාන්තර කලාපයේ අනවසර පදිංචි කිරීමක් නෑ – නීතිපති

විල්පත්තුව සංරක්ෂිත වනාන්තර කලාපය හෙළි කොට කිසිදු අනවසර පදිංචි කිරීමක් සිදු කර නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අවධාරණය කළේය. යුද්ධයෙන් අනාථ වූ ජනතාව නැවත පදිංචි කර තිබෙන්නේ විල්පත්තුව සංරක්ෂිත වනාන්තර කලාපයෙන් බැහැර ප්‍රදේශයක බව සඳහන් කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා, එසේ නැවත පදිංචි කිරීම් කළ ප්‍රදේශය සංරක්ෂිත වනාන්තර […]

ජාත්‍යන්තර පොලීසියෙන් උදයංග නිදහස්-ලංකාවේ පොලීසියට නඩු දමන බවට අනතුරු ඇඟවීමක්

ජාත්‍යන්තරව කිසිදු චෝදනාවක් නොමැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ වීමෙන් පසු තමා ජාත්‍යන්තර පොලීසිය විසින් නිදහස් කළ බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග මහතා පවසයි. එසේ නමුත් වත්මන් රජයෙන් තමාට සිදූවූ දරුණු දේශපාලන පළිගැනීම් හේතුවෙන් දැනට ලංකාවට පැමිණීමට අදහසක් නොමැති බව ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් […]

කුමන්ත්‍රණය අසාර්ථකයි! බැසිල් රට පනින්න ටිකට් ගනී! (Exclusive)

පැවති රාජපක්ෂ රෙජීම රජයේ මුල්‍ය අංශ ප්‍රධානියා මෙන්ම පොහොට්ටු පක්ෂයේ සංවිධායකයා වූ බැසිල් රාජපක්ෂ යළි ඇමරිකාව බලා පැනයාමට ගුවන් ටිකට් පත් ලබාගෙන ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙවර මැතිවරණ පරාජයත් සමඟ උද්ගත වන තත්වය අවබෝධ කරගෙන ඇති බැසිල් රාජපක්ෂ අද මෙලෙස මාධ්‍යම රාත්‍රියේදී ශ්‍රී ලංකාවෙන් පැන, සිය […]