බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවෙන් අගමැති රනිල් වරදකරුවකු වන හැටි මෙන්න (සරල සිංහලෙන්)

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටි, අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිපතිව සිටි සමයේ මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර කොල්ලයට තමන්ගේ කිසිම සම්බන්ධයත් නැති බවත් තමන් සුද්ධවන්තයෙක් බවත් කීමට අග්‍රාමාත්‍යවරයා දැඩි උත්සාහයක නිරතවන නමුත් එම වංචාසහගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කළ වාර්තාවේ […]

මෛත්‍රීගේ කඩුවට මහ ඇමති කැපෙයි; ඌව පළාත් මහ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

විදුහල්පතිනියක දණ ගැස්සවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ අවසන් වන තෙක් පළාත් සභාව තුල දරණ පළාත් සභා අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වන බව ප්‍රකාශ කර තිබේ. විදුහල්පතිනික් දණ ගැස්වීම සම්බන්ධයෙන් […]

කතරගම ආරක්‍ෂාවට STF – 100 ක් අත්අඩංගුවට

කතරගම වෙඩි තැබීමට ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමට පටන් ගැනීමත් සමඟ ප්‍රදේශයේ සහ පොලිස් ස්ථානයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇතැයි පොලිසිය කියයි. වෙඩි තැබීම නිසා කළහකාරී වූ පිරිස් එල්ල කළ ගල් මුල් ප්‍රහාරවලින් පොලිසියේ 20 දෙනකුට පමණ සුළු සුවාල සිදුවූ බවත්, පොලිස් පරිපාලන ගොඩනැගිල්ල, පොලිස් නේවාසිකාගාර ගොඩනැගිල්ල සහ පොලිස් […]

බැඳුම්කරයට හිටපු මුදල් ඇමති රවී අත්අඩංගුවට ගැනීමේ සූදානමක්!

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ “බැඳුම්කර ජනාධිපති කොමිසම” මඟින් වරදකරුවකු කොට ඇති එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතාව අත් අඩංගුවට ගැනීමට නියමිත බවට විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ බොරු සාක්ෂි ලබාදීමේ වරද මත මෙසේ අත් අඩංගුවට ගැනීමට […]