පසුගිය (28) නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගත් පියසේන ගමගේගේ පුත් කොළඹ හිටපු පාතාල නායක මිනිමරු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය වන ඩිෆෙන්ඩර් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ හිටපු පෙම්වතාවු දකුණු පලාත් සභා මන්ත්‍රී රන්දිම ගමගේ වෙත පොලිස් විශේෂ කාර්ය බලකා (Sඨ්F) ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි වාර්තාවේ

දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන පියසේන ගමගේ අමාත්‍යවරයාගේ පුත්‍රයා වන රන්දිම ගමගේ වෙත මෙසේ ආරක්ෂාව ඉල්ලා ඇත්තේ කිසිදු පළාත් සභා මන්ත්‍රී වරයෙකුට STF ආරක්ෂාවක් ලබා නොදුන් පසුබිමකයි.

තමන්ට රාජ්‍ය අමාත්‍යධුරය ලැබී පැය 24ක් ගතවෙන්නටත් පෙර එය අවභාවිත කිරීමට උත්සහ දැරීම අනුමත කල හැක්කක් නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *