ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි?

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ලබා දුන් විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය (GSP) මේ වසරේ දෙසැම්බර් 31 වෙනි දින අවසාන වන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබේ. ඇමෙරිකානු කොන්ග්‍රසය විසින් GSP වැඩසටහන ලබන වසර සඳහා බලාත්මක කොට නැතත් ගෝලීය වාණිජ ඇට්ලසයට (Global Trade Atlas) අනුව මෙතෙක් […]

ලංකාවට ගෙන ආ කෝටි 10 ඉක්මවූ සුපිරි ෆෙරාරි රථවල හිමිකරුවෝ මෙන්න

මීට සති කිහිපයකට පෙර මෙරටට ගෙන්වන ලද සුපිරි මෝටර් රථ ගණයට වැටෙන ලැම්බෝගිනි රථයක් ගැන විශාල ගින්නක් ඇවිල ගිය අතර එය දැඩි ආන්දෝලනයට ලක් වූ මාතෘකාවක්ද විය. ජෙහාන් හමීඩ් නැමැති තැනැත්තියක් විසින් ලංකාවට ගෙන්වන ලද එම ලැම්බෝගිනි රථයේ වටිනා කම මිලියන 110 ක් හෙවත් රුපියල් ලක්ෂ 1100ක් බවට වාර්තා විය. […]

මැතිවරණ මුවවිට වෙබ් මාධ්‍යවේදීන්යැයි කියාගත් පිරිසකට සිරිසේන පාමුල තරුපහේ සාදයක්

ශ්‍රී ලංකාවේ වෙබ් මාධ්‍යවේදීන් සඳහා වූ ආචාර ධර්ම මාලාවක් ප්‍රකාශයට පත්කිරීමට යැයි පවසමින් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානය නමින් පිහිටුවාගත් සංවිධානයක් කටයුතු යොදා ඇතැයි වාර්තාවෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් හෙට (2017 දෙසැම්බර් 29) දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් නම් කණ්ඩායමේ වාර්ෂික සුහද හමුවේදී මෙම ආචාර ධර්ම මාලාව […]

රනිල් මෛත්‍රී රූපවාහිණීය සහ ITN තම පෞද්ගලික බූදලය කරගනි.

පෙරේදා දින ( 2017.12.27) ජාතික රූපවාහිනියේ රාත්‍රී පුවත් විකාශය අහම්බෙන් නරඹන්නට ලැබුණි. එහි විකාශය වූ සියළු පුවත් “ආණ්ඩු ” හිතවාදී වූවා කියා මා අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. නමුත් පුවත් විකාශය අතරතුර විකාශය වූ සෝදිසි නම් විශේෂාංගයක් හරහා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූයේ මහින්ද රාජපක්ස ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විවේචනය කරමින් එළඹෙන මැතිවරණය […]