ලෝකයේම අවධානය දිනාගත් කෝලි – අනුෂ්කා විවාහයේ අවසන් උත්සවය පසුගිය දා ඉන්දියාවේ මුම්බායි නුවරදී නිමාවට පත්වුණා.

එම උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබූ ශ්‍රී ලාංකික තරුණයෙකු සිටීම ද සුවිශේෂී කරුණක්.ඔහු නමින් ගයාන් සේනානායකයි.

දැඩි සේ ක්‍රිකට් ලෝලියෙකු වන ගයාන් කොලිගේ විවාහ මංගල්‍යයට සහභාගී වී ඇති අතර එම අවස්ථාවට එක්වෙමින් ලබාගත් ජායාරූප කිහිපයක් ද සමාජ මාධ්‍යට එක්කර තිබෙනවා.








Leave a Reply

Your email address will not be published. Required fields are marked *