මුහුදට පැන ජීවිත තුනක් බේරු අපේ කාලයේ උතුම් හාමුදුරුවෝ

පසුගිය දිනෙක මුහුද රළු වීමත් සමඟ කොග්ගල මුහුදු තීරයේ දියනාමින් සිටි 03 දෙනෙකුගේ ජීවිත බේරා ගත් හිමිනමක් තමයි කොක්මඩුව අනුරුද්ධ හිමියන්. ගාල්ල, කොග්ගල සංචාරක කලාපයේ මුහුදු තීරයේ 23වෙනිදා කොග්ගල සිට උපන්දින සාදයකට පැමිණි කාන්තාවන් 04 දෙනෙකු හා තවත් පිරිසක් දියනාමින් සිට තිබෙනවා. එකවරම මුහුද රළු වී ජල මට්ටම වැඩි වීමත් […]

කෝලිගේ විශේෂ අමුත්තන් අතර සිටි ලාංකික අමුත්තා

ලෝකයේම අවධානය දිනාගත් කෝලි – අනුෂ්කා විවාහයේ අවසන් උත්සවය පසුගිය දා ඉන්දියාවේ මුම්බායි නුවරදී නිමාවට පත්වුණා. එම උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබූ ශ්‍රී ලාංකික තරුණයෙකු සිටීම ද සුවිශේෂී කරුණක්.ඔහු නමින් ගයාන් සේනානායකයි. දැඩි සේ ක්‍රිකට් ලෝලියෙකු වන ගයාන් කොලිගේ විවාහ මංගල්‍යයට සහභාගී වී ඇති අතර එම අවස්ථාවට එක්වෙමින් ලබාගත් ජායාරූප […]

දෙමළ නායකයන්ට සිංහල පොලිස් නිලධාරින් දමිළ පොලිස් නිලධාරින්ට වඩා විශ්වාසයි

යාපනයේ කයිට්ස් ප‍්‍රදේශයේ පිහිටි කරම්පන් ජැටියේ සිට එළුවතිව් හා අනලාතිව් දුපත් වල ජීවත්වන ජනතාවගේ ප‍්‍රවාහන පහසුකම් ඉටුකිරීම සඳහා නාවික හමුදාවේ පූර්ණ සහයෝගයෙන් එළුවතිව් හා අනලාතිව් දුපත් අතර මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය. හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර එච්. ජී. එම්. සී. පලිහක්කාර මැතිතුමාගේ […]

භූත බියකින් යාපනය කැලඹෙයි.

යාපනය නගරාසන්න වැසියෝ සියලු දෙනාම මේ දිනවල භූත බලවේගයක්‌ පිළිබඳව පැතිර යන ආරංචියක්‌ නිසා බියට පත්වී සිටිති.මීට ඉතාම ආසන්න හේතුවක්‌ වී ඇත්තේ ඉතාම කෙටි කලක්‌ ඇතුළතදී යාපනයේ එකම පවුල් දාමයකට අයත් පුද්ගලයන් 09 දෙනකු හදිසියේම මිය යැමයි. ඔවුන් යාපනයේ කුඩා පරිමාණයේ වෙළෙඳ කටයුතුවල නිරතව සිටි පවුල් දාමයකි. එසේ මියගිය පුද්ගලයන් […]