“යූටියුබ් තරු” මුදල් උපයන්නේ කොහොමද? – මෙන්න උපදෙස්

Evan Edinger “ඔයා කීයක් හම්බ කරනවද?” යන්න බොහෝ දෙනා නිරන්තරයෙන් තමන් වෙත යොමු කරන ප්‍රශ්නයක් බව එවන් එඩින්ගර් පවසයි. ඔහු යූටියුබ් ජාලය ඔස්සේ ජීවිකාව සලසා ගන්නා යූටියුබ් තාරකාවකි. “ඉතින් මම එයාලට දළ ආදායමක් කියනවා. මගේ නිවාස ගාස්තුව ගෙවාගන්නත්, ඉඳල හිටලා කඩෙන් කෑමක් ගන්නත් ඒ මුදල ඇති කියලා මම කියනවා.” නිරන්තරයෙන් […]

රාජපක්ෂලාගෙන් විමල්ට කෙනෙහිළිකම්; විමල් හැරයන්න සුදානමින්..

බලය ඇතිදාත්, නැතිදාත් රාජපක්ෂවරුන්ගේ රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් බැලමෙහෙවර කම් කොට ‘රජගෙදර බුරන බල්ලා’යැයි ශ්‍රී ලාංකීය දේශපාලනයේ විරුදාවලිය ලද විමල් වීරවංශට තම දේශපාලන ගමනේ කිසිදාක නොසිතූ නොපැතු සිදුවීමකට මුහුණ පා ඇතැයි අතිශය විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මීට මුලිකම හේතුව බවට පත්ව ඇත්තේ විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ […]

ෆේස්බුක් එරෙහි පැමිණිලි වැඩි වෙයි – ගිණුම් රැසක් අත් හිටුවයි

මේ වසරේ (2017) නොවැම්බර් මාසය වන විට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සම්බන්ධයෙන් පැමිණිලි 3,400ට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එම පැමිණිලි අතරින් 80%ක් පමණ ලැබී ඇත්තේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත Lanka […]

‘හා හා හරි හාවා’ කාටූන් ශිල්පියා මෙලොවින් සමු ගනී

‘හා හා හරි හාවා’ හෙවත් ‘බග්ස් බනී’ (Bugs Bunny) කුඩා අවදියේ අපට බෙහෙවින් සමීප කාටූන් චරිතයකි. ‘බග්ස් බනී’ ප්‍රතිනිර්මාණය කළ සජීවිකරණ සිනමා ශිල්පී බොබ් ගිවන්ස් මෙලොවින් සමුගෙන තිබේ. ඔහු මිය යන විට අනූනව වෙනි වියේ පසු විය. හැට වසරකට එහා යන බොබ් ගිවන්ස්ගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු ඩිස්නි, වෝනර්ස් බ්‍රදර්ස් […]

‘සුභ පැතුම ලැබෙන විට නංගි සුනාමියට බිලි’

උපන්දින සුභපැතුම් පත ලන්ඩනයේ වෙසෙන සොහොයුරියක් වෙත ලැබෙන විට එම සුභපැතුම් පත තැපැල් කළ සොහොයුරිය සුනාමියට හසු වී සදහටම වෙන් වී ගොසින්. ඒ සොයුරිය ගැන ගාල්ල කොටුව කොමෂල් බැංකු ශාඛාවේ කළමනාකරු ප්‍රේමලාල් සල්වතුර අදත් සිහිපත් කරන්නේ හැඬු කඳුලින්. දෙදහස් හතර වසරේ දෙසැම්බර් විසිහය වැනි දින සොහොයුරියන් දෙදෙනෙක් සහ දෙමව්පියන් ඇතුළු […]

සුනාමියෙන් මියගිය පිරිස් මිහිදන් කළ ස්ථාන “ආරක්ෂා කරන්න”

සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස් සමූහ වශයෙන් මිහිදන් කළ ස්ථාන ආරක්ෂා කරන මෙන් අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. ගතව ගිය දශකයකට අධික කාලය ඇතුළත රට පුරා පිහිටි එවැනි ස්ථාන ආරක්ෂා කිරීමට බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති බව පවසන රුහුණු වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය […]