පාලිත රංගේ බණ්ඩාර නිදහස් කොට නිදහස් වෙයි!

නීති විරෝධී ලෙස එකලස් කරන ලද ජිප් රථයක් නිර්ව්‍යාජ වාහනයක් ලෙස හැඟවීම සඳහා වෙනත් වාහනයක ලියාපදංචි සහතිකයක් භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. නීතිපතිවරයා විසින් පනවා තිබූ අදාළ නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු […]

රති කෙළි බලා එකට නැගලා තුනට බස්ස ගත්ත ලංකාව

ශ්‍රී ලංකාව sex යන වචනය සෙවීම තුළින් මෙවර තෙවන ස්ථානයට පැමිණ තිබේ. විශේෂත්වය වන්නේ පසුගිය වසර කිහිපය පුරාම ශ්‍රී ලංකාව sex යන වචනය සෙවීම තුළින් පිට පිට වසර කිහිපයක් පළමු ස්ථානය දිනා ගෙන සිටි ශ්‍රී ලංකාව මෙවර තෙවන ස්ථානයට පැමිණිමයි. Google Trends දර්ෂකයට අනුව sex යන වචනය සෙවිමේ පළමු ස්ථානය […]

දුම්රිය වර්ජනය: “ලක්ෂ ගණන් පඩි අරන් තවත් වර්ජනය කරනවා”

විභාග අපේක්ෂිත පාසල් සිසු දරුවන් මෙන්ම පොදු මගී ජනතාවට ඇතිවන අපහසුතා සැලකිල්ලට ගෙන සේවයට වාර්තා කරන්නැයි වර්ජනයට එක්ව සිටින දුම්රිය රියදුරන් ඇතුළු සියලු කාර්යමණ්ඩලවලින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳුදා (දෙසැම්බර් 11) රාත්‍රියේ කළ විශේෂ ඉල්ලීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් හිමිව ඇති ආකාරයක් දකින්නට නැත. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් දුම්රිය […]