බැසිල් – රනිල් ඩීල් එක හෙළිවෙයි! මෙන්න සාක්ෂි

රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සහ ඩීල් අංශය භාර අමෙරිකානු පුරවැසි කුප්‍රකට බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් බවට කලක සිට අභ්‍යන්තර දේශපාලනය තුළ සාකච්ඡාවට බඳුන් වී තිබුණද ඊට සැලකිය යුතු තරමේ සාක්ෂි මෙතෙක් අනාවරණය වී නොතිබුණි. එහෙත් පසුගිය දා සිදු වූ සිදුවීමක් සමඟ මෙය අපට කරුණු සාක්ෂි සහිතව ඔප්පු කිරීමට […]

ලෝකයටම වීරයෙක්” ආසියාවේ කළු සිංහයා අපේ ලූෂන්ට ඇමරිකාවේන් උපහාර

ඇමරිකාවේ ටෙක්‌සාස්‌හි පැවැති ‘ග්ලෝබල් මිස්‌ටර් ඇට්‌ලස්‌’ කායවර්ධන තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ අපේ ලූෂන් පුෂ්පරාඡ්ට එහිදී සිව්වැනි ස්‌ථානය හිමිවූ පුවත අප ඔබට මින් පෙර වාර්තා කළෙමු. ලොව ප්‍රමුඛතම කායවර්ධන තරගාවලියක් වන ‘ග්ලෝබල් මිස්‌ටර් ඇට්‌ලස්‌’ කායවර්ධන තරගාවලියට රටවල් 34ක් නියෝජනය කරමින් කායවර්ධන ක්‍රීඩකයන් සහභාගි වී තිබුණි. ශ්‍රී ලංකාවේම ක්‍රීඩා සම්මේලන වලින් […]

දුම්රිය වර්ජන දිගටම: “රැකියාවලින් ඉවතට”

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් සඳුදා (දෙසැම්බර් 11) දිනය තුළ රාජකාරියට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සළකා ලිපි නිකුත් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. දුම්රිය රියදුරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති 12ක් වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් ආරම්භකළ මෙම වරජනයට මේ වන විට […]

සිව් වසරකට පසු ජනපතිගෙන් බැසිල්ට ඇමතුමක්

ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සමගියක් ඇතිකිරීමට ගත් අවසාන උත්සාහය ද අසාර්ථක වී තිබේ. ඒ අනුව සඳුදා (දෙසැම්බර් 11) උදෑසන ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙසිනුත් නාමයෝජනා භාරදීම ආරම්භ කර තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය සභාව සඳහා […]

වීරකුමාර දිසානායකත් ශ්‍රීලනිපයට: “නීතිය හා සාමය රකින්න උත්සාහ කරනවා”

ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය සුරැකීමට කැපවීම විනා එයට අදාළ අමාත්‍යාංශය භාර ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වූ වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි. මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ මෙතෙක් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ තමන් ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට […]