උසස් පෙළ ටැබ් මගඩිය එළියට

උසස් පෙළ පාසල් සිසුන් සඳහා ටැබ් පරිගණක බෙදීමේ ටෙන්ඩරය metropolitan සමාගම වෙත ලබාදීම පිටුපස බරපතල ටෙන්ඩර් අක්‍රමිකතාවක් සිදුව ඇති බව වාර්තා වෙයි. රුපියල් මිලියන ගණනක අතයට ගනුදෙනුවක් මත මෙම ටෙන්ඩර් අක්‍රමිකතාව සිදුකර ඇති බවත් ඒ හේතුවෙන් රජයට රුපියල් බිලියන 3.2 කට අධික අතිවිශාල පාඩුවක් සිදුවීමේ අවධානමක් ඇති බවද වාර්තා වෙයි. […]

ඊලඟ ආණ්ඩුවේ එෆ් සී අයි ඩී යන වියන්ගොඩගෙ බෑනා සුභාෂ් පින්නපොල

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශාල හඩක් නැඟීමට ගාමිණී වියන්ගොඩ මහතාට සිදුවී ඇත්තේ සිය බෑනා වන සුභාෂ් පින්නපොල මහතා බේරා ගැනීමට බව වාර්තාවේ. ඊට හේතුව ජන මාධ්‍ය අමාත්‍යාංශය මඟින් නිර්මාණය කරන ලද සංහිඳියා ගීතය වෙනුවෙන් ලක්ෂ 140ක් ලබාගැනීම නිසාවෙනි. හිටපු ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ සමයේ ආරම්භ කල එම සංහිඳියා ගීතය නිෂ්පාදනය […]

හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනුවස් කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු දෙසැම්බර් 09 වෙනිදා හම්බන්තොට වාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය. හම්බන්තොට වරායේ මෙහෙයුම් පුළුල් කරමින් එය සංවර්ධනය කිරීම සඳහා […]

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමට ඇමරිකාව සූදානම්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසලම් ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමට සූදානම් බව ජ්‍යෙෂ්ඨ පරිපාලන බලධාරියෙකු පවසා තිබේ. මතභේදයට තුඩු දී ඇති එම තීන්දුව ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ටෙල් අවීව් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වසර කිහිපයකින් ජෙරුසලම වෙත ගෙන යාම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු පළ […]