ආවා කල්ලිය මෙහෙයවන්නේ ස්විට්සර්ලන්තයෙන් :ප්‍රසන්තන් කවුද?

යාපනයේ ක්‍රියාත්මක ”ආවා ගෲප්” කල්ලියට ආධාර අනුබල හා උපදෙස් ලැබෙන්නේ ස්විස්ටර්ලන්තයේ සිටින සංවිධානාත්මක දෙමළ කල්ලියකගෙන් බවට පොලීසියට තොරතුරු ලැබී ඇත. යාපනයේදී මීට දින කීපයකට ඉහතදී අත් අඩංගුවට පත් වූ ”ආවා ගෲප්” කල්ලියේ නායකයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. ස්විස්ටර්ලන්තයේ සිටින එම කල්ලිය එල්.ටී.ටී.ඊ.සංවිධානය වෙණුවෙන් තවමත් මුදල් එකතු […]

2020 නායකයා කවුද?”- මව්බිම පුවත අමුලික බොරුවක්…! කොළඹ සරසවියෙන් නිවේදනයක්!

නායකයා කවුද? කොළඹ විශ්ව විද්‍යාලය සමීක්ෂණයකින් හෙළිකරයි යන මැයෙන් යුතුව ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර විසින් 2017 දෙසැම්බර් 03 වන ඉරිදා දින ‘මව්බිම’ පුවත්පතෙහි ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස පල කරන ලද ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් සාවද්‍ය බවත්, කොළඹ විශ්ව විද්‍යාලය විසින් එවන් සමීක්ෂණයක් සිදු කොට නොමැති බවත් සඳහන් කරමින් කරුණු පැහැදිලි කරමින් […]

ඒකාබද්ධයේ බහුතරය රාජපක්ෂ රෙජීමයෙන් ගැලවෙයි; එජාපයේ ඩීල් කොට උඩ

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ට යටත් කොට පවත්වාගෙන ගිය ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් ප්‍රමුඛ බොහෝ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් මේ වන විට රාජපක්ෂ රෙජීමයෙන් ගැල වී තම සැබෑ දේශපාලන අරමුණ වෙනුවෙන් තම මව් දේශපාලන පක්ෂය වෙත පැමිණීමට තීරණය කොට ඇතැයි ඉතා විශ්වාසන්ත කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත වාර්තාවේ. ඒකාබද්ධයෙන් ශ්‍රී ලංකා […]

රාජපක්ෂලාගේ Lamborghini සෙල්ලම යලිත් කරලියේ.. කුමාරවරුන් සහ හමීඩ්ලාගේ මනී ලොන්ඩරිය Video & Photos)

ශ්‍රී ලංකාවට Lamborghini රථ ගෙන්විම සම්බන්ධයෙන් අපකීර්තිමත් ඉතිහාසයකට රාජපක්ෂලා වගකියන බව නොරහසකි.පසුගියදා හදිසියේම ලංකාවට ගෙන්වු අලුත්ම Lamborghini රථය සමගම කාලයක් යටගොස් තිබු Lamborghini කතාව යලිත් මතුවු අතර කාගෙත් අවධානය යොමුවුයේ එම රථයේ සැබෑ අයිතිකරුවා කවුරුන්ද යන්න සොයා ගැනිමයි. කොළඹ වරායේ සන්හිල් අංගනයට ගොඩබා ඇති ලැම්බොගිනි වර්ගයේ අති නවීන මෝටර් රථයේ […]