රොෂාන් මාත් එක්ක ඉද්දිම වෙන ගැහැණු ගෙදර තියාගත්තා’ රොෂාන්ගේ පරණි පෙම්වතිය රෙදි ගලවයි

ප්‍රවීන රංගන ශිල්පී රොෂාන් පිලපිටිය සහ නිරූපන ශිලිපිනයක් මෙන්ම රංගන ශිල්පිනියක වන රිද්මා දිසානායක නව දිවියක් ආරම්භ කළ පුවත පසුගිය දා දැඩි අවධානයක් දිනාගත්තා. රොෂාන් – රිද්මා ආදර කතාව එලෙසින් ප්‍රසිද්ධ වද්දි මෙම ආදර කතාවට සම්බන්ධ තවත් චරිත ප්‍රසිද්ධ වීම සිදු වූවා. ඒ අතරින් සුනාලි රත්නායක ප්‍රධානයි. රොෂාන් පිලපිටියගේ කලින් […]

ඩිෆෙන්ඩර් හිරුණිකාගේ හිටපු පෙම්වතාට STF ආරක්ෂාව

පසුගිය (28) නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගත් පියසේන ගමගේගේ පුත් කොළඹ හිටපු පාතාල නායක මිනිමරු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය වන ඩිෆෙන්ඩර් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ හිටපු පෙම්වතාවු දකුණු පලාත් සභා මන්ත්‍රී රන්දිම ගමගේ වෙත පොලිස් විශේෂ කාර්ය බලකා (Sඨ්F) ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි වාර්තාවේ දකුණු […]

මනෝව මිලයට ගත් කෝටි ගණනක කොළඹ ඩීල් එක –

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් කොළඹ මහ නගර සභාව සදහා තමන්ගේ පක්ෂයෙන් ස්වාධීනව තරග වැදීමේ හේතුව අනාවරණය කර ගැනීමට VOC ගවේශක කණ්ඩායමට හැකියාව ලැබුණි. එක්සත් ජාතික පක්ෂය හා එක්ව දිවයිනේ සියළු පලාත් පාලන ආයතන වලට තරග වදින මනෝ ගනේෂන්ගේ පක්ෂය කොළඹ මහ නගර සභාවට පමණක් තනිව […]

බැඳුම්කර විමර්ශන වාර්තාව ජනපති අතට

මහ බැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමට පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අද ( දෙසැම්බර් 30) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන වෙත භාර දෙනු ලැබුණි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි එම කොමිසමේ සභාපතිවරයා හැටියට ක්‍රියා කළ අතර අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලද්දේ ඔහු විසිනි. බැඳුම්කර විමර්ශන කොමිසමේ සෙසු […]

ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි?

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ලබා දුන් විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය (GSP) මේ වසරේ දෙසැම්බර් 31 වෙනි දින අවසාන වන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබේ. ඇමෙරිකානු කොන්ග්‍රසය විසින් GSP වැඩසටහන ලබන වසර සඳහා බලාත්මක කොට නැතත් ගෝලීය වාණිජ ඇට්ලසයට (Global Trade Atlas) අනුව මෙතෙක් […]

ලංකාවට ගෙන ආ කෝටි 10 ඉක්මවූ සුපිරි ෆෙරාරි රථවල හිමිකරුවෝ මෙන්න

මීට සති කිහිපයකට පෙර මෙරටට ගෙන්වන ලද සුපිරි මෝටර් රථ ගණයට වැටෙන ලැම්බෝගිනි රථයක් ගැන විශාල ගින්නක් ඇවිල ගිය අතර එය දැඩි ආන්දෝලනයට ලක් වූ මාතෘකාවක්ද විය. ජෙහාන් හමීඩ් නැමැති තැනැත්තියක් විසින් ලංකාවට ගෙන්වන ලද එම ලැම්බෝගිනි රථයේ වටිනා කම මිලියන 110 ක් හෙවත් රුපියල් ලක්ෂ 1100ක් බවට වාර්තා විය. […]

මැතිවරණ මුවවිට වෙබ් මාධ්‍යවේදීන්යැයි කියාගත් පිරිසකට සිරිසේන පාමුල තරුපහේ සාදයක්

ශ්‍රී ලංකාවේ වෙබ් මාධ්‍යවේදීන් සඳහා වූ ආචාර ධර්ම මාලාවක් ප්‍රකාශයට පත්කිරීමට යැයි පවසමින් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානය නමින් පිහිටුවාගත් සංවිධානයක් කටයුතු යොදා ඇතැයි වාර්තාවෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් හෙට (2017 දෙසැම්බර් 29) දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් නම් කණ්ඩායමේ වාර්ෂික සුහද හමුවේදී මෙම ආචාර ධර්ම මාලාව […]

රනිල් මෛත්‍රී රූපවාහිණීය සහ ITN තම පෞද්ගලික බූදලය කරගනි.

පෙරේදා දින ( 2017.12.27) ජාතික රූපවාහිනියේ රාත්‍රී පුවත් විකාශය අහම්බෙන් නරඹන්නට ලැබුණි. එහි විකාශය වූ සියළු පුවත් “ආණ්ඩු ” හිතවාදී වූවා කියා මා අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. නමුත් පුවත් විකාශය අතරතුර විකාශය වූ සෝදිසි නම් විශේෂාංගයක් හරහා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූයේ මහින්ද රාජපක්ස ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විවේචනය කරමින් එළඹෙන මැතිවරණය […]

මුහුදට පැන ජීවිත තුනක් බේරු අපේ කාලයේ උතුම් හාමුදුරුවෝ

පසුගිය දිනෙක මුහුද රළු වීමත් සමඟ කොග්ගල මුහුදු තීරයේ දියනාමින් සිටි 03 දෙනෙකුගේ ජීවිත බේරා ගත් හිමිනමක් තමයි කොක්මඩුව අනුරුද්ධ හිමියන්. ගාල්ල, කොග්ගල සංචාරක කලාපයේ මුහුදු තීරයේ 23වෙනිදා කොග්ගල සිට උපන්දින සාදයකට පැමිණි කාන්තාවන් 04 දෙනෙකු හා තවත් පිරිසක් දියනාමින් සිට තිබෙනවා. එකවරම මුහුද රළු වී ජල මට්ටම වැඩි වීමත් […]

කෝලිගේ විශේෂ අමුත්තන් අතර සිටි ලාංකික අමුත්තා

ලෝකයේම අවධානය දිනාගත් කෝලි – අනුෂ්කා විවාහයේ අවසන් උත්සවය පසුගිය දා ඉන්දියාවේ මුම්බායි නුවරදී නිමාවට පත්වුණා. එම උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබූ ශ්‍රී ලාංකික තරුණයෙකු සිටීම ද සුවිශේෂී කරුණක්.ඔහු නමින් ගයාන් සේනානායකයි. දැඩි සේ ක්‍රිකට් ලෝලියෙකු වන ගයාන් කොලිගේ විවාහ මංගල්‍යයට සහභාගී වී ඇති අතර එම අවස්ථාවට එක්වෙමින් ලබාගත් ජායාරූප […]