නවසීලන්තයේ දැනට වසර හතක් පමණ පදිංචි දැනට රෝගී තත්වයෙන් පසුවන දිනේෂා අමරසිංහ , ඇයගේ ස්වාමිපුරුෂයා වන සැම් විජේරත්න සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා වීසා බලපත්‍ර ගැටලුවක් හේතුවෙන් නවසීලන්තයෙන් ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බව දක්වමින් පසුගියදා නවසීලන්ත මාධ්‍ය මෙන් විදෙස් මාධ්‍ය ඇතුළු විවිද වෙබ් අඩවි හරහා ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්ථා කර තිබුනා

නමුත් පසුගියදා මෙරට මුහුද සීමාව තුල අතරමං වී සිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත්වීමෙන් බේරාගත් මියන්මාර සරණඝාතයින්ට මෙරට තුල සිටින දේශපාලන පක්ෂ වල අසුචි අනුභව කරන බුද්ධ චීවරය පැලදගෙන සිටි නමට පමණක් හිංල බෞජ්ජයින් සැලකුවේ ත්‍රස්ථාවාදින් ලෙසයි. පසුව මියන්මාර සරණාගතයින් රදවා සිටි එක්සත් ජාතින්ගේ රැදවුම් මධ්‍යස්ථානයටද හිංහල ජාතීවාදින් පහරදෙනු ලැබිය

මෙයට ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකාවේ අවහිංසාවාදි සිංහල බෞද්ධයින් මිනිමස් අනුභව කරන ගෝත්‍රීක ප්‍රජාවක් බවට හංවඩු ගැවිනි. කොටින්ම ශ්‍රී ලංකාවේ සිටින ඇතැම් ජාතීවාදින් මානවහිමිකම් යනු කුමක්ද? ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කල සැබැ මෛත්‍රීය කුමක්ද? යන වග නොදැන සිටිම සත්‍ය වශයෙන්ම කනගාටුයි.

ඒත් නවසීලන්තය යුරෝපය ඉතාලියේ ජනතාව මීට ආත්පසින්ම වෙනස්ය ඒ ඔහුන්ගේ රටවල් තුලට පැමිණෙන ශ්‍රමිකයින්ට ඔහුන් සලකන්නේ මානවහිතවාදිව නිසා අවම වශයෙන් ඔහුන් මැදපෙරදිග, දකුණු ආසියාවේ රටවල සිටින නුගත් ගෝත්‍රීක මිනිසුන් මෙන් අන්‍යාගමිකයින්ට හෝ දේවස්ථාන වලට එම රටවල් වල මිනිසුන් පහරදීමට යන්නේ නැත ඒත් අපේ රටේ සිටින්නේ මහ කාලකණ්නි නුගත් ගෝත්‍රිකයින්ය එදා ඇතැම් චීවරදාරින් බුද්ධ චීවරය පැලදගෙන ඇසිරුනේ යකෝ පර මියන්මාර තම්බි තොපිලා අපේ රටෙන් පලයල්ලා නැත්තම් තොපිලාත් තොපේ දරුවන් කෑලි කෑලි වලට කපලා තොපිලාගේ මිනි වලට ගිනි තියනවා යනුවෙන් පවසමින් උතුම් නිර්මල බුදු දහාමට විශාල නිග්‍රායක් ගෙන ඒමට ලංකාවේ සහ මියන්මාර බෞජ්ජ චීවදාරින් කටයුතු කලා.

නමුත් මෙම ලාංකිකයින්ට නවසීලන්තය තුල මුහුණ පෑමට සිදුව තිබෙන සිදුවීමත් මියාන්මාර සරණාගත සිද්ධියත් අතර අප කිසිවිටකත් එකිනෙකට සමාන නොකරමු මන්ද ලංකාවේ සිටින්නේ නුගත් ගෝත්‍රීකයින් සහ නවසීලන්තයේ සිටින්නේ මානවහිතවාදි මිනිසුන් නිසා. මේවනවිට රෝගි තත්වයක් හේතුවෙන් දිනේෂා අමරසිංහ සහ ඇයගේ සැමියා වන සෑම් විජේරත්න මෙන් ඔහුන්ගේ දරු තිදෙනා ලංකාවට පිටුවහල් කිරීමට විරුද්ධව මෙම ශ්‍රී ලාංකික පවුල පදිංචිව සිටි Queenstown ග්‍රාමයෙ වැසියන් සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් ඇතුලුව 400 ක් පමන දෙනා කඳුළු පිරි දෙනෙතින් යුතුව වීදී පුරා ඊයේ දිනයේ දී විරෝධතාවයක් තිබෙනවා .

මෙවැනි සිදූවීමක් ලංකාව වැනි රටක අපේක්ෂා කිරිමට පුළුවන්ද?ලංකාවේ මෙවන් සිදුවීමක් වුනේ නම් දේශපාලන පක්ෂ වල අසුචි අනුභව කරන ජාතිවාදින් ඇසිරෙන විදිය සිත හැකියි නේද? යුරෝපයේ ඉතාලියත් නවසීලන්ත ජනතාව අපේ රටේ සිටින සමහරක් ජනතාවට ආදර්ශයක් නොවේද?

වීඩීයෝව පහතින්

මදුෂංක ගනේගොඩ