“සංහිඳියාවට බාධා එපා”: එල්ටීටීඊ සොහොන් බිම ඉදිකිරීම “නතර කරන්න”

රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිත කරමින් මියගිය දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් වෙනුවෙන් සොහොන් බිමක් ඉදිකිරීමේ සැලසුමක් පවතින්නේ නම් එය නතර කරන ලෙස උපදෙස් දී ඇතැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි. කිලිනොච්චිය – කනකපුරම් ප්‍රදේශයේ විනාශ වී ගිය සොහොන් බිමක් යළි ඉදිකිරීමේ අදාළ ව්‍යාපෘතිය සඳහා රුපියල් […]

මෛත්‍රීව ජනාධිපති කළේ මහින්දගේ දේශපාලන සැලසුමක් අනුවයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08 වන දින පැවැති ජනාධිපතිවරන පොදු අපෙක්ෂකයා කර ඔහුව ජනධිපතිධුරයට පත් කිරීම මහින්ද රජපක්ෂගේ සැලසුම් සහගත කුමන්ත්‍රනය්කද යන සැකය මේ වන විට දේශපාලන ක්ෂෙත්‍රයේ කතා බහට ලක් වෙමින් තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය පැවැත්විය යුතු නියමිත කාලයට කලින් එය කැඳවූයේ ඉදිරි දේශපලන හා ආර්ථික අර්බුදයන්ට මුහුණ […]

යහපාලන අවබෝධතා ගිවිසුමෙන් ඉවත්වන්න- මංගල මෛත්‍රීට දැනුම්දෙයි!

මතුවී ඇති දේශපාලන තත්වය පැහැදිලිකරගැනීම සදහා ඊයේ (26) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇති මංගල සමරවීර , මලික් සමරවීක්‍රම ඇතුළු එජාප ප්‍රබලයින් පිරිසක් මහින්ද පිල සමග එකතු වන්නේනම් හවුල් ආණ්ඩුවේ අවබෝදතා ගිවිසුමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉවත්වන ලෙස දැනුම්දී ඇත. ඒ වගේම ශ්‍රිලනිපයේ සහය නොමැතිව එජාපයට ආණ්ඩුවක් පිහිටුවිය හැකි […]

නවසීලන්තයේ එහෙම උනත් ලංකාවේ මෙහෙම වෙන්නේ නැහැ

නවසීලන්තයේ දැනට වසර හතක් පමණ පදිංචි දැනට රෝගී තත්වයෙන් පසුවන දිනේෂා අමරසිංහ , ඇයගේ ස්වාමිපුරුෂයා වන සැම් විජේරත්න සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා වීසා බලපත්‍ර ගැටලුවක් හේතුවෙන් නවසීලන්තයෙන් ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බව දක්වමින් පසුගියදා නවසීලන්ත මාධ්‍ය මෙන් විදෙස් මාධ්‍ය ඇතුළු විවිද වෙබ් අඩවි හරහා ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්ථා කර […]

තම පුංචි අම්මාට අතවර කළ පුතෙකු අත්අඩංගුවට

තම පුංචි අම්මාට අතවර කළ පුතෙකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අතුරුගිරිය ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු පියෙකු බවයි පොලිසිය ප්‍රකාශ කරේ. මෙලෙස අතවරයට ලක්ව තිබෙන්නේ 54 හැවිරිදි කාන්තාවක්. ඉකුත් 23 වැනිදා අදාළ පුද්ගලයාගේ බිරිඳ නිවාස තුළ නොසිටි මොහොතක පුංචි අම්මා සමග ඇතිකරගත් බහින්බස් […]