මුගාබේ ඉවත් වීමත් සමඟ ‘හරාරේ’ සැණකෙළි සිරි ගනියි

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පදවියෙන් ඉල්ලා අස් වූ බව පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සබාගැබ තුළ සිටි මන්ත්‍රීවරු ප්‍රීතියෙන් ඔල්වරසන් හඬ නගන්නට පටන් ගත්හ. ජනාධිපතිවරයා පදවියෙන් ඉවත්ව යායුතු යයි බල කරන ජනතාව දෝෂාභියෝගය සභාගත කරනු ලැබීමට පෙර පටන්ම පාර්ලිමේන්තුව ඉදිරිපිට රැස්ව උද්ඝෝෂණය කරමින් සිටියහ. සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ […]

රනිල් ඉල්ලා අස් විය යුතු ද?

රනිල් ඉවත් කරන්නට මහා ව්‍යාපෘතියක් මහරාජාගේ මාධ්‍ය ව්‍යාපාරය විසින් දැන් වසර ගණනාවක සිට කරගෙන යනු ලැබේ. ඇත්තෙන් ම එයින් සිදු වුණේ රනිල්ට ඉන්නට අමතර හයියක් ලැබීම ය. දැනුත් එය එසේ ම ය. මහරාජා රූපවාහිනී චැනල විසින් පාළු ගෙයක මයික් ටිකක් ඉදිරියෙන් තබා පවත්වන සෙනග නැති මාධ්‍ය සංදර්ශන ඔස්සේ පුම්බනු ලබන […]

විසිපස් වසරක් ගෙවුනත් ඉල්ලීම් ඉටුවී නැහැ – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඝාතනයට සහ අපරාධවලට ලක්වුණු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා වසර විසි පහකට පෙර ඉදිරිපත් කළ ප්‍රධාන සටන් පාඨය අදත් එලෙසම ඉදිරිපත් කිරීමට සිදුවී තිබෙන නිදහස් මාධ්‍ය ව්‍යාපරය පවසයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වෙනි සංවත්සරයට සමගාමීව කොළඹදී මාධ්‍යවේදීන් එක්ව පවත්වන උත්සවයක් පැවැත්වෙන අතරවාරයේ බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු […]

මන්ත්‍රීවරුන්ගේ දුරකථන ‘ටැප් කිරීම’ ගැන බැඳුම්කර කොමිසම

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධ විමර්ශනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හෝ වෙනත් පුද්ගලයන්ගේ දුරකථනවලට රහසින් සවන් දුන් බවට හෝ එම සංවාද පටිගත කරන ලද බවට පළ වන සියලු වාර්තා “සම්පූර්ණයෙන්ම අසත්‍ය” බව බැඳුම්කර නිකුතුව පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිසම පවසයි. එබැවින් අර්ජුන ඇලෝෂියස් සහ අර්ජුන මහේන්ද්‍රන් සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් පිළිබඳව […]

මාමා අධිපතිවෙත්දී බෑණා ප්‍රාථමික ගනුදෙනුකරුවකු නොවුණානං ප්‍රශ්නයක් නෑ… – රනිල්

මාමණ්ඩිය මහ බැංකු අධිපතිව සිටියදී බෑනා එම බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවකුව සිටීම බරපතළ තත්ත්වයක් බව තමා පිළිගන්නා බවත් ඇලෝසියස්ට එම කටයුතුවලින් ඉවත් වන ලෙස මහේන්ද්‍රන් කියා ඇතත් දිගින් දිගටම කල් ඉල්ලමින් ඔහු දිගටම එම කටයුතුවල යෙදුණු බව මහේන්ද්‍රන් තමාට පැවැසූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (20දා) මහ බැංකු බැඳුම්කර වංචා විමර්ශන […]