ලේ හලා රට නැවතත් අගාධයකට ඇද දමමුද..? නැතිනම් ලස්සන රටක් හදමුද..?

සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇතිකිරිමට පිරිසක් උත්සහ දරමින් සිටින බව රජයේ රහස් ඔත්තු සෙවයට වාරතා වි ඇති අතර වහාම ක්‍රියත්මක වන පරිදී සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ජාතිවාදි ප්‍රශ්න ඇති කිරිමට උත්සහා දරන සියල්ලන්ම අත් අඩංගුවට ගැනිමට හා ජාති වාදය පතුරවන සියලුම මුහුණු පොත්(facebook), කෙටි පණිවිඩ(sms) හා ජාතීවාදය වපුරන අන් කවර […]

ගිංතොට තත්ත්වය: පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි

ගාල්ල ගිංතොට ප්‍රදේශය ආශ්‍රිතව හට ගත් නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් ග්‍රාම සේවා වසම් කිහිපයකට සෙනසුරාදා (නොවැ 18) උදෑසන 09.00 වන තෙක් පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. කුරුඳුවත්ත, මහහපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත, ගිංතොට සහ පියදිගම එසේ පොලිස් ඇඳිරි නීතිය පනවන ලද ග්‍රාම සේවා වසම් අතර වේ. දෙපිරිසක් අතර බ්‍රහස්පතින්දා සිට පැවති ආරවුලක්, මතුව ඇති […]

කොටි නායක සැමරුම් තහනම්;පොලිසිය සීරුවෙන්

යතුරු පැදිවලින් පැමිණ පහර දී පළා යන ‘ආවා’ නම් කල්ලියක් පිළිබඳව කලක පටන් තොරතුරු ලැබෙමින් ඇත. තියුණු අසිපත් වැනි ආයුධවලින් සන්නද්ධ කණ්ඩායම් විසින් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකදී සිදු කරන ලද පහර දීම් අටක් පසුගිය දින දෙක ඇතුළත වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පොලීසය පවසයි. එම පහරදීම් වලින් පුද්ගලයන් දොළොස් දෙනකු […]

අයවැය තෙවනවර විවාදය අද ඇරඹෙයි

2018 අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අදාලව තෙවනවර කියවීමේ විවාදය අද (17) සිට ආරම්භ වීමට නියමිතය. විවාදය අද සිට දින 19 ක් පැවැත්වෙන අතර, දෙසැම්බර් මස 09 වන දින අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අදාල දෙවන වර කියවීම වැඩි ඡන්ද 93 කින් ඊයේ (16) […]

පුංචි ඡන්දයේ දිනය තෝරගන්න මැකෝ අද පිටියට

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද (17) රැස්වීමට නියමිතව තිබේ. එම සාකච්ඡාවේදී මැතිවරණය පැවැත්වෙන කාල වකවානු සහ නාමයෝජනා කැඳවීමට අදාළ දින වකවානු තීරණය කිරීමටද නියමිතය. මේ අතර සිමා නිර්ණය වාර්තාවට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය 22 දින දක්වා කල් […]

රහසිගත කඳවුරු නැති බව ජනපති කියයි

අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ පැමිණිලි, ඉල්ලීම් සහ තොරතුරු ලබා ගැනිම සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා නව අයදුම්පතක් යොමු කිරිමට තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දෙසැම්බර් 15 වන දිනට පෙර එම තොරතුරු එක්රැස් කරන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත චක්‍ර ලේඛයක් නිකුත් කිරිමට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය […]

උතුරේ මැර කල්ලි මර්ධනය කරන්න පොලීසියේ නිවාඩුත් අවලංගු කරලා

යාපනය ප්‍රදේශයේදී සිදු කලහාකාරි සිද්ධීන් වලට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය දින කිහිපය තුළ සිදු වූ සිද්ධීන් 08ක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය. විවිධ පහරදීම් සහ කැපුම් තුවාල හේතුවෙන් යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් 12 දෙනකු පමණ පසුගිය දින කිහිපය තුළ තුවාල ලබා ඇති […]