ශ්‍රී ලාංකිකයින් ඇතුළු ඔස්ට්‍රේලියා ගිය සරණාගතයින් සිටින අර්බුදකාරී රැඳවුම් මධ්‍යස්ථානය ගැන බිඳක්

පැපුවා නිව්ගිනියාවට අයත් මැනුස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානය වසර 2012 දී යළි විවෘත කෙරුණු අවස්ථාවේ සිට ඒ වෙත නොයෙක් වර විවේචන එල්ලවන්නට විය. එම රැඳවුම් මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇතිවූ ප්‍රධාන පෙලේ සිදුවීම් මතු සඳහන් ලෙස පෙළගැස්විය හැක. 2001 : ඔස්ට්‍රේලියානු අගමැති ජෝන් හවර්ඩ් ක්‍රියාවට නැගූ, ශාන්තිකර කලාපීය විසඳුම (Pacific Solution) නම් වූ […]

‘සයිටම්’ විසඳෙයිද ? ජනපති යෝජනා සම්බන්ධයෙන් විවිධ ප්‍රතිචාර

සයිටම් (SAITM) ගැටලුව සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන විසඳුම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පිළිගනු ලැබීම පිළිබඳව තමා සතුටට පත් වෙන බව එම ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරන ‘සයිටම්’ (SAITM) අධිපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු, රාජ්‍ය වෛද්‍ය පීඨ සිසුන් නැවත අධ්‍යාපන සහ සායනික කටයුතු සඳහා යොමු කරන ලෙසත් […]