නව ව්‍යවස්ථාව: ප්‍රභාකරන් බිහිවුණේ විසඳුම් නොදුන් නිසාද?

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමය රට තුළ යළිත් වරක් සංවාදයකට බඳුන් වී තිබේ. වර්තමාන ව්‍යවස්ථා සම්පාදන කාර්යය තුළ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම අනවශ්‍ය යයි මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි උභය මහා විහාරීය කාරක සංඝසභාව ඒකමතිකව තීරණය කළ බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පසුගිය අඟහරුවාදා (ඔක් 17) […]

නොරොච්චෝලේ බලාගාරය නිසා පාරිසරික සහ සෞඛ්‍ය බලපෑම්

කල්පිටිය නොරොච්චෝලේ ලක්විජය ගල්අගුරු විදුලි බලාගාරය සඳහා මේ වසරේ පරිසර බලපත්‍රය නිකුත් කර නොමැති බව වයඹ පළාත් පරිසර අධිකාරිය ප්‍රකාශ කරයි. වයඹ පළාත් පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ එස්.කේ.ඒ වන්නිආරච්චිගෙන් ඒ පිළිබඳ කළ විමසීමේදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන බැවින් ඒ පිළිබඳ වැඩි දුර යමක් ප්‍රකාශ කළ […]

උතුරු කොරියාවෙන් ඔස්ට්‍රේලියාවට ලිපියක්

ට්‍රම්ප් පරිපාලනයෙන් ඈත් වී සිටින ලෙස බලවත් ඉල්ලීමක් කරමින් උතුරු කොරියාව තමන්ට ලිපියක් එවා ඇති බව ඔස්ට්‍රේලියානු ආණ්ඩුව පවසයි. උතුරු කොරියාව විනාශ කර දමන බවට ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශය මෙම ලියැවිල්ලෙන් හෙළා දැක තිබේ. මෙම ලිපිය වෙනත් රටවලට ද යවා ඇති බව ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කළේය. මෙම ලිපිය […]

මචං, අරඹේපොල රතනසාර ද..? චාමර තෙන්නකෝන් ද..?

මෙරට ශ්‍රී සම්බුද්ධ ශාසනය විනාශ කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා බිලිගන්නා කුප්‍රකට දේශපාලන සහ අන්තවාදී ප්‍රධාන සංවිධාන කිහිපයක් වෙයි. ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගෙන් කැඩී ගිය පෙරටුගාමී පක්ෂය, සිහළ රාවය සහ ඩීල්ලන්තගේ ඩීල් මත ක්‍රියාත්මක ඥානසාර හිමි පෙරටු කරගත් බොදු බල සේනාව නොහොත් බොබසේය. අක්මීමන දයාරතන නම් හිමිනම පෙරටුකර ගත් එවැනි […]