ශ්‍රී ලාංකිකයින් ඇතුළු ඔස්ට්‍රේලියා ගිය සරණාගතයින් සිටින අර්බුදකාරී රැඳවුම් මධ්‍යස්ථානය ගැන බිඳක්

පැපුවා නිව්ගිනියාවට අයත් මැනුස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානය වසර 2012 දී යළි විවෘත කෙරුණු අවස්ථාවේ සිට ඒ වෙත නොයෙක් වර විවේචන එල්ලවන්නට විය. එම රැඳවුම් මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇතිවූ ප්‍රධාන පෙලේ සිදුවීම් මතු සඳහන් ලෙස පෙළගැස්විය හැක. 2001 : ඔස්ට්‍රේලියානු අගමැති ජෝන් හවර්ඩ් ක්‍රියාවට නැගූ, ශාන්තිකර කලාපීය විසඳුම (Pacific Solution) නම් වූ […]

‘සයිටම්’ විසඳෙයිද ? ජනපති යෝජනා සම්බන්ධයෙන් විවිධ ප්‍රතිචාර

සයිටම් (SAITM) ගැටලුව සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන විසඳුම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පිළිගනු ලැබීම පිළිබඳව තමා සතුටට පත් වෙන බව එම ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරන ‘සයිටම්’ (SAITM) අධිපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු, රාජ්‍ය වෛද්‍ය පීඨ සිසුන් නැවත අධ්‍යාපන සහ සායනික කටයුතු සඳහා යොමු කරන ලෙසත් […]

pre-shoot එකට යන්න ඕන කියලා කරපු වැරද්දෙන් බේරෙන්න පොලිස් නිලධාරීන්ට අල්ලස් දෙන්න ගිය සුරූපී තරුණියට වැඩ වැරදුන හැටි (VIDEO)

රියදුරු නීති කැඩු සුරූපී තරුණියෙකු කල වරදින් පලා යාමට පොලිස් නිළාධාරියෙකුට මුදල් දීමට උත්සහ දැරූ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යජාල වල දැඩි කතා බහකට ලක් වෙලා තියෙනවා.තම රාජ කාර්යය සිදු කිරීම සඳහා පොලිස් නිළධාරියා රථය ලඟට පැමිණි විට මෙම තරුණිය විසින් රු 500 ක මුදලක් මුදල් පසුම්බියෙන් ගෙන පොලිස් නිළධාරියාට දීමට […]

මැදගොඩ අභයතිස්ස හිමි ආප්ප වැළදූ සේක…!

රට ඉදිරියේ පවතින බරපතළ අභියෝග ජයගැනීම සඳහා විශාල ශක්තියක් සහ හැකියාවක් ජනාධිපතිතුමා සතු බවත්, සියලූ ජාතීන්ගේ එකගතාවයෙන් ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් දැියහැකි නායකයා ජනාධිපතිතුමා පමණක් බවත් ශ‍්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පවසති. පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මෙම අදහස් පළ කළේ පැපිළියාන සුනේත‍්‍රා […]

බුද්ධාගම ව්‍යවස්ථාවෙන් හලන්නට කාලය පැමිණ ඇත​ – තිසුරි වන්නිආරච්චි

විශ්වය කියන්නේ මහ පුදුම දෙයක්. අපි මේ ලෝකයට පැමිණෙන්න කලින් තිබුණු විශ්වය අපි මේ ලෝකෙන් යනකොටත් ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී සිටි. අද ලෝකයේ ජීවත් වන මිනිසුන් විශ්වයේ දවසක, තප්පර දශමයක් පමණ වටි. මෙතරම් දැවැන්ත විශ්වය ඉදිරියේ පොළොවෙ පයගසා සිටින්න උදවු කරන්නට අපට ලැබුණු අනර්ග අත්පොතකි බුද්ධ ධර්මය​. මහ මුහුදක දිය බිඳුවක් […]

පියසිරිට ප්‍රතිචාර; “පාර්ලිමේන්තුවට එක බෝම්බයක් නොවෙයි සීයක් දමන්න ඕන”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කර ගැනීමේ ප්‍රයත්නය පරාජය කිරීම සඳහා අවශ්‍ය කරන මන්ත්‍රීවරුන් හැත්තෑ හය දෙනකුගේ සහයෝගය ලබා ගත නොහැකිව, එම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පෙරට ගියහොත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මතට එක බෝම්බයක් නොව බෝම්බ සීයක් හෙළිය යුතුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු […]

ඉංග්‍රීසියෙන් උගන්වන්න එපා, සිංහල/දෙමළ විතරක් ඇති! තොරතුරු තාක්ෂණය අරාබි භාෂාව, අරාබි ව්‍යාකරණ එපා!!!- මරදාන සහිරා විද්‍යාලයේ ආදි ශිෂ්‍යන්ගේ ඉල්ලිම මෙන්න

රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල් ද කලයුත්තේ අධ්‍යාපන අමත්‍යංශයේ නීති රීතී, රෙගුලාසි හා චක‍්‍රලේඛයන් අනුව වූවත් රජයේ ආධාර ලබන රජයේ වැටුප් ලබන ගුරුවරුන් 200 කගෙන් පමණ සමන්විත කොළඹ මරදාන සහිරා විදුහල මෙම නීති රීති හා රෙගුලාසිවලට පටහැනිව ක‍්‍රියාකරන බව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය චෝදනා කර සිටියි. රජයේ ආධාර ලබන […]

මම බෝලේ අත ගගා ඉන්නේ නැතිව මිනිස්සු වෙනුවෙන් වැඩ කළා

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය එළඹෙන ඇඟහරුවාදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගැසට් කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි. අද(27) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. අඹගමුව හා නුවරඑළිය ප්‍රාදේශ සභා වෙන් වෙන ආකාරය පිළිබඳ මෙහිදි එළිදක්වන […]

නව ‘සුහුරු’ (SMAR) ජාතික හැඳුනුම්පත එළිදකී

ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිත කෙරුණු පැරණි ජාතික හැඳුනුම්පත වෙනුවට නවීන තාක්ෂණයෙන් යුතු හැඳුනුම් පත් නිකුත් කිරීම අද (ඔක්තෝබර් 27) ආරම්භ විය. මෙම නව ජාතික හැඳුනුම් පත ‘සුහුරු කාඩ්පතක්’ (Smart Card)ලෙස නිමවා ඇත. පැරණි හැඳුනුම්පත් ඉලක්කම් දහයකින් සමන්විත වූ නමුත් නව ජාතික හැඳුනුම්පත ඉලක්කම් දොළහකින් යුක්ත වෙයි. එසේම එය ජාත්‍යන්තර සිවිල් […]

ගහන්න එපා… පේන්න හරි එන්න…;- ක්‍රිකට් ලොක්කෝ ක්‍රීඩකයෝ ඉදිරියේ දණින් වටේ

ලංකාව හා පාකිස්ථානය අතර මේ දිනවල පැවැත්වෙන විස්සයි 20 තරඟාවලියේ එක් තරඟයක් පාකිස්ථානයේ පැවැත්වීම පිළිබඳ පසුගිය කාලය පුරාම සංවාදයට බඳුන් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් සියල්ලන් පාහේ මෙම තරඟයට එක්වීම ප්‍රතික්ෂේප කළේ පාකිස්ථානයේ ඇති ආරක්ෂක තත්වය පිළිබඳ සැක පහළ කරමින්. පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොවුන් කන්ඩායමක් මෙම […]