කබීර් – ලක්ෂමන් ගැටුම කැබිනෙට්ටුවටත් යයි

එජාපයේ කබීර් හෂීම් ඇමැතිවරයා සහ එජනිසයේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය ඇමැතිවරයා අතර ඇතිවී තිබෙන ගැටුම කැබිනෙට්ටුව දක්වාම ගොස් ඇති බව වාර්තා වේ. මෙම ගැටුම හේතුවෙන් කබීර් හෂීම් ඇමැතිවරයා 6 අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීම වර්ජනය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය ඇමැතිවරයාට ලැබීමට නියමිතව තිබූ […]

ට්‍රම්ප් මැදපෙරදිග ඇවිලෙන ගින්නට පිදුරු දමයි

  කටාර් රාජ්‍යය සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය අතරවාරයේ ගල්ෆ් කලාපයේ එක්සත් භාවය තහවුරු කිරීමට කටයුතු කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබියානු රජුගෙන් ඉල්ලා තිබේ. ඔහු පවසා ඇත්තේ, අන්තවාදී මතවාදයන් සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පරාජය කිරීම සඳහා කලාපයේ සමගිය අත්‍යවශ්‍ය බව ය. සෞදි අරාබියාව කටාර් රාජ්‍යය හුදෙකලා කිරීම හරහා […]

තවත් ගල් අඟුරු මගඩියක් අත ළඟ ! සමාගමට අලුත් සභාපතිවරයකුත් පත් කරයි

පුරවැසියාගේත් පාර්ලිමේන්තුවේත් කැබිනට් මණ්ඩලයේත් ඇස් වසා ස්විස් සිංගපූර් සමාගම හා සහයොගයෙන් සිදුකළ දූෂිත ගල් අඟුරු ටෙන්ඩරයෙන් පසුව තවත් එවැනිම මහා පරිමාණ දූෂිත ගල් අඟුරු ටෙන්ඩරයකට විදුලි බල හා පුනර්ජනනීය අමාත්‍යංශ බලධාරීන් කිහිප දෙනෙකු සූදානම් වන බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එළඹෙන සැප්තැම්බරයේදී මේ නව ටෙන්ඩරය ක්‍රියාත්මක වීමට නියමිතය […]