හිරුනිකා වහාම ඉල්ලා අස්විය යුතුයී – මදුෂා රාමසිංහ

වගකිවයුතු ජන නියෝජිතවරියක් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරියක් ලෙස හිරුණිකාගෙ මෙම ප්‍රකාශය පිලිගත හැකිද? ඔබ ප්‍රදේශයේ ජනතාව ඔබට ඔවුන්ගෙ වටිනා චන්දය ප්‍රකාශ කරලා බලය පැවරුවෙ රටේම ජීවත්වෙන නිර්ධනයාගෙ සිට ධනකුවේරයා වනතෙක් ගෙවන බදු මුදලින් ඔබ පෝෂණය කලේ මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශයන් නිකුත්කිරීමටද? ඔබට ජනතාව පැවරූ කොටස ඉටු කල නොහැකිනම් ඔබ ඉල්ලා අස්විය යුතුයි. […]

ඉතාලි සිහිනය කෙබදුද..?

මෑතකාලිනව අප දකින දෙයක් නම් බොහෝ අවස්ථාවලදි යුරෝපා සිහිනය බොහෝ දෙනෙක් තුළ තිබිමයි විශේෂයෙන්ම ඉතාලිය ප්‍රංශය ඩෙන්මාර්කය ෆින්ලන්තය නෝර්වේ ස්විඩනය ස්විට්සර්ලන්තය එසෙත් නොමැතිනම් යුරෝපා රටක පැමිණ ආර්ථීක සමෘද්ධිය ලගාකර ගැනිමට ඕනෑම අයෙකුගේ ඉලක්කයක්වී තිබෙනවා මෙම අහිංසක සිහිනය භාවිතය කරමින් මුදල් ගසාකන තක්කඩියෝ අමනයෝ විශාල පිරිසක් සිටිනවා අප සමාජයේ ඔහුන් අතර […]