Editor February 8, 2018 0 comments

ජාත්‍යන්තර අවි ජාවාරම්කාර උදයංග වීරතුංග නාටක ජවනිකාවේ වග උත්තරකරුවන් හඳුනාගන්න (Exclusive)

රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවිජාවාරම් කරුවකු වූ උදයංග වීරතුංග කාලාන්තරයකට පසු පසුගියදා හදිසියේ ජාත්‍යන්තර පොලිස් අත්අඩංගුවට පත් වූ බවට ප්‍රවෘත්තියක් පසුගියදා වාර්තා වුණි. එහෙත් අද (08) වාර්තාවන්නට වූයේ මෙය උඩුයටිකුරු කරන ප්‍රවෘත්තියකි. එනම් “ජාත්‍යන්තර පොලීසියෙන් උදයංග නිදහස්-ලංකාවේ පොලීසියට නඩු දමන බවට අනතුරු ඇඟවීමක්!” යන ශීර්ෂයෙන් වු ප්‍රවෘත්තියකි. මේ සමඟම එදා බහුතරයක්
ප්‍රවෘත්ති විශේෂාංග
Editor January 26, 2018 0 comments

ඓතිහාසික බෞද්ධ විහාරස්ථාන මකරකටට යවන ප්‍රමිතියෙන් තොර නාලිකාවක්!

සාමාන්‍ය සංඛ්‍යාත හැරුණු විට රැහැන් සහිත තාක්ෂණය හා විද්‍යුත් සන්නිවේදන මෙවලම් ඔස්සේ විවිධ නාලිකා පවත්වාගෙන යාමට දැන් දැන් බොහෝදෙනා පෙළඹී සිටිති. මේ අතරින් ආගමික මුහුණුවරකින් හා අධ්‍යාපනික මුහුණුවරකින් පවත්වාගෙන යන නාලිකා රැසක් දැන් ලංකාවේ ද ඇත. බෞද්ධයා නාලිකාවෙන් ආරම්භ වී, එය ආදර්ශයට ගෙන විහාරස්ථාන ආශ්‍රිතව මෙවැනි නාලිකා කිහිපයක් දැනටමත් සාර්ථකව
ප්‍රවෘත්ති විශේෂාංග
Editor January 21, 2018 0 comments

බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවෙන් අගමැති රනිල් වරදකරුවකු වන හැටි මෙන්න (සරල සිංහලෙන්)

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටි, අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිපතිව සිටි සමයේ මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර කොල්ලයට තමන්ගේ කිසිම සම්බන්ධයත් නැති බවත් තමන් සුද්ධවන්තයෙක් බවත් කීමට අග්‍රාමාත්‍යවරයා දැඩි උත්සාහයක නිරතවන නමුත් එම වංචාසහගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කළ වාර්තාවේ
දේශපාලන ප්‍රවෘත්ති විශේෂාංග
Editor [M] December 27, 2017 0 comments

කෝලිගේ විශේෂ අමුත්තන් අතර සිටි ලාංකික අමුත්තා

ලෝකයේම අවධානය දිනාගත් කෝලි – අනුෂ්කා විවාහයේ අවසන් උත්සවය පසුගිය දා ඉන්දියාවේ මුම්බායි නුවරදී නිමාවට පත්වුණා. එම උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබූ ශ්‍රී ලාංකික තරුණයෙකු සිටීම ද සුවිශේෂී කරුණක්.ඔහු නමින් ගයාන් සේනානායකයි. දැඩි සේ ක්‍රිකට් ලෝලියෙකු වන ගයාන් කොලිගේ විවාහ මංගල්‍යයට සහභාගී වී ඇති අතර එම අවස්ථාවට එක්වෙමින් ලබාගත් ජායාරූප
ගොසිප් විශේෂාංග